What's happening?

Video Sources 33 Views Report Error

  • Watch trailer
  • PLAYER 01 (MULTI)
  • PLAYER 02 (1080P)
  • PLAYER 03 (720P)
  • PLAYER 04 (480P)
They Call Him OG (2025) Sinhala Subtitles | “ ලේ වැඟුරුම ” | සිංහල උපසිරැසි සමඟ

They Call Him OG (2025) Sinhala Subtitles | “ ලේ වැඟුරුම ” | සිංහල උපසිරැසි සමඟ

Firestorm is coming.Sep. 24, 2025India155 Min.NR
Your rating: 0
8 1 vote
Animated Telegram Button with Shine Effect JOIN US TELEGRAM CHANNEL

Synopsis

සුභ දවසක් හැමෝටම

ඔන්න ඊයේ අලුතෙන්ම නිකුත් වුණ තෙළිගු ෆිලුමක් අරගෙනයි අද ආවේ..

කාලෙකට පස්සේ පවන් ‘කල්‍යාන්’ ලොක්කා හොඳ Comeback එකක් දීලා තියෙනවා එයාගේ රසිකයන්ට.. මේක ආදායම් අතිනුත් ගොඩක් සාර්ථක වුණා.. මේක අයත් වෙන්නෙ Action & Thriller කියන ශානරයට.. ඒවගේම පට්ට Cast එකක් ඉන්නවා මේකෙ.. තෙලුගු නළු නිළියන්ට වඩා මේකෙ හිටියේ බොලිවුඩ් සහ කොලිවුඩ් නළු නිළියන්.. අවුලකට තිබ්බේ ගොඩක් දෙනෙක්ට වොයිස් ඩබ් කරලා තිබුන එක විතරයි src=”https://s.w.org/images/core/emoji/15.0.3/svg/1f972.svg”> ඕවරෝල් ගත්තාම සාර්ථක Commercial film එකක් “https://s.w.org/images/core/emoji/15.0.3/svg/1f525.svg”>

පවන් කල්‍යාන් බොසාගේ ඇක්ටින් නම් ඉතින් සාමන්‍ය මට්ටමේ තිබුණා.. ඒවගේම වැඩි දෙබස් ප්‍රමාණයක් තිබ්බෙත් නෑ හැබැයි ෆිලුම තනිකරම ගියෙ එයා වටා.. සමහර තැන් වල නම් පොර ටිකක් ඕවර් ගියා වගෙත් නොදැනුනාම නෙවෙයි.. කොහොමහරි පොර වැඩේ ගොඩ දාගෙන තිබුණා src=”https://s.w.org/images/core/emoji/15.0.3/svg/1f525.svg”>src=”https://s.w.org/images/core/emoji/15.0.3/svg/2764.svg”>

ඉම්රාන් හෂීම් කියන්නෙ සොඳුරු පෙම්වතාගේ චරිතය වගේම දරුණු දුෂ්ටයාගේ චරිතයත් කරන්න පුළුවන් නළුවෙක් කියලා හොඳින් ඔප්පු කරපු ෆිල්ම් එකක් වගේම, මේක තමයි ඔහුගේ පළවෙනි තෙළිගු සම්ප්‍රාප්තිය src=”https://s.w.org/images/core/emoji/15.0.3/svg/1f525.svg”> src=”https://s.w.org/images/core/emoji/15.0.3/svg/1f970.svg”>

අර්ජුන් දාස්ගෙන් නම් ඇත්තටම වැඩ අරන් තිබුණා මදි src=”https://s.w.org/images/core/emoji/15.0.3/svg/1f972.svg”> ප්‍රධාන චරිතයක් කලත් බොහොම පොඩි තිරකාලයක් තිබුණේ.. තනිකරම පවන් කල්‍යාන් බොසාගේ ෆිල්ම් එකක් නිසාද කොහෙද අනික් නළුවන්ව ලොකුවට හයිලයිට් කරලා තිබුණේ නෑ.. ගොඩක් දුරට OG දෙවනි කොටසේදී අර්ජුන් ගැම්මක් අල්ලයි කියලා බලාපොරොත්තු තියාගන්න පුළුවන් src=”https://s.w.org/images/core/emoji/15.0.3/svg/2764.svg”>src=”https://s.w.org/images/core/emoji/15.0.3/svg/1f525.svg”>

අධ්‍යක්ෂණය – Sujeeth
ධාවන කාලය – මිනිත්තු 154යි..

රංගනය

Pawan Kalyan – “OG” ලෙසින්
Prakash Raj – සත්‍යා දාදා ලෙසින්
Emraan Hashmi – ඕමි ලෙසින්
Priyanka Mohan – කන්මනී ලෙසින්
Rahul Ravindran – භද්‍රා ලෙසින්
Arjun Das – අර්ජුන් ලෙසින්

කතාව පැත්තට ගියොත්,

80 – 90 ගණන්වල සිද්දියක් වටා තමයි කතාව දුවන්නෙ.. සත්‍යා දාදා වරායක් ආරම්භ කරන්නේ මිනිස්සු න්ගේ යහපත වෙනුවෙන්.. ඔහුගේ හයියට ඉන්නේ ගාම්භීරා, තමන්ගේම පුතෙක්‌ වගේ.. ඉතින් මිනිස්සු ඒ නම ඇහුවමත් ගොඩක් බය වෙනවා.. සත්‍යා දාදාගේ ගෙදර වෙන මිනීමරුමකට වැරද්ද භාර අරන් ගාම්භීරා පවුලෙන් ඈත් වෙලා ජීවත් වෙනවා.. හදිස්සියේම වරායට එක්තරා ඇමති කෙන්ක්ගේ පුතෙක් අරන් එන RDX ප්‍රමාණයක් nis මේ දෙගොල්ලො අතර ගැටුම් ඇති වෙන්න ගන්නවා.. මේ ගැටුම් විසදන්න සත්‍යා දාදාට ගාම්භීරා නොහොත් ” OG ” ව ගෙන්නවන්න වෙනවා.. ඊටපස්සේ තමයි හැමෝගේම ඇඟවල් හිරි වැටෙන්න ගන්නෙ src=”https://s.w.org/images/core/emoji/15.0.3/svg/1f62c.svg”>

කව්ද ඇත්තටම මේ හැමෝම බය “OG”.?

හැමෝටම බලන්න කියලා ආදරෙන් ආරාධනා කරනවාsrc=”https://s.w.org/images/core/emoji/15.0.3/svg/1f525.svg”> ජය!src=”https://s.w.org/images/core/emoji/15.0.3/svg/2764.svg”>

Original title దె కాల్ హిమ్ ఓజి
IMDb Rating 6.8 7,855 votes
TMDb Rating 5.6 17 votes

Director

Sujeeth
Director

Cast

Pawan Kalyan isOjas
Ojas "OG" Gambheera
Emraan Hashmi isOmkar
Omkar "Omi Bhau" Varthaman
Prakash Raj isSatya Dada
Satya Dada
Ajay Ghosh isPolitician
Politician
Rajendran isPolitician
Politician
Jeeva isPolitician
Politician
Harish Uthaman isDheenanath
Dheenanath

Similar titles

Sumathi Valavu (2025) Sinhala Subtitles | “ මාරාන්තික වංගුව ” | සිංහල උපසිරැසි සමඟ
Spycies (2019) Sinhala Subtitles |ජීවත්වීමේ අයිතිය|සිංහල උපසිරැසි සමග
The Long Walk (2025) Sinhala Subtitles | “ ඇවිදින්න නැත්නම් මැරෙන්න ” | සිංහල උපසිරැසි සමඟ
Zootopia 2 (2026) Sinhala Subtitles | “ උරගයන්ට තහනම් සූටෝපියා නගරය ” | සිංහල උපසිරැසි සමඟ
Soulmates (2025) Sinhala Subtitles | “ සුන්දර ගමන ” | සිංහල උපසිරැසි සමඟ
Anemone (2025) Sinhala Subtitles | “අතීත මතක” | සිංහල උපසිරැසි සමඟ
Love Marriage (2025) Sinhala Subtitles | “ කසාඳ පලහිලව්ව ” | සිංහල උපසිරැසි සමඟ
Our Fault (2025) Sinhala Subtitles | “ අපගේ වරද ” | සිංහල උපසිරැසි සමඟ
Blackmail (2025) Sinhala Subtitles | “ නිමක් නැති බ්ලැක්මේල් ” | සිංහල උපසිරැසි සමඟ
Soulmate (2023) Sinhala Subtitles | “ආදරය නැතුව අඳින්න බැරි චිත්‍රයක්” | සිංහල උපසිරැසි සමඟ
Traumatika (2024) Sinhala Subtitles | “ පරම්පරා පුරා පැතිරෙන ශාපය ” | සිංහල උපසිරැසි සමඟ
Tribhanadhari Barbarik (2025) Sinhala Subtitles | “ අතුරුදන් වූ මිනිබිරිය සොයා ” | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published