What's happening?

Video Sources 57 Views Report Error

  • PLAYER 01 (MULTI)
  • PLAYER 02 (1080P)
  • PLAYER 03 (720P)
  • PLAYER 04 (480P)
Love Marriage (2025) Sinhala Subtitles | “ කසාඳ පලහිලව්ව ” | සිංහල උපසිරැසි සමඟ

Love Marriage (2025) Sinhala Subtitles | “ කසාඳ පලහිලව්ව ” | සිංහල උපසිරැසි සමඟ

Jun. 27, 2025India120 Min.NR
Your rating: 0
7 1 vote
Animated Telegram Button with Shine Effect JOIN US TELEGRAM CHANNEL

Synopsis

Love Marriage කියලා කියන්නේ අලුතින් රිලීස් වුන Romantic, Drama ගණයට අයිති වෙන ලස්සන Tamil ෆිල්ම් එකක්.
මේ කතාවේ හැටියට රාම් කියලා අවුරුදු 33 ක කෙනෙක් ඉන්නවා. සාමාන්‍ය සාරි බිස්නස් එකක් කරගෙන ජීවත් වෙන කෙනෙක්. එයාට ගෙදරින් කසාද හොයලා හොයලා, ඒත් කිසිම එකක් හරි ගිහින් නෑ. මේ කට්ටිය ඉතින් කුලය වගේ දේවල් හොයලා බලනවා කසාදෙකදි. එයාලගේ නගරෙන් කෙල්ලෙක් හොයාගන්න බැරි තැන ගෙදර කට්ටිය වෙන නගරෙකින් කෙල්ලෙක්ව බලලා. දැන් මේ ගිවිස ගැනීමට යන්න තමයි රාම්ගේ නෑදෑයෝ කට්ටියගේ ලෑස්තිය.
ඉතින් බස් එකක් පටවලා කට්ටිය ඒ ගෙදරට යනවා. හැබැයි මනමාලිගේ මූනෙනම් සතුටක් පේන්න නෑ මේ ගැන. මනමාලයා ගැන උනන්දුවක් පේන්න නෑ. කොහොමහරි මේ අස්සේ කොවිඩ් ලොක්ඩවුන් එක වැටිලා. මේ කට්ටියට ආයේ ගමට යන්න විදිහක් නැති වෙනවා. ඉතින් කට්ටියටම මනමාලිගේ ගෙදර නවතින්න වෙනවා.

ඉතින් මේ දවස් ටික මොන විදිහට ගත වෙයිද? මනමාලිගේ ප්‍රශ්නේ මොකක්ද?. අවසානේ මොන වගේ එකක් වෙයිද?
මෙතනින් එහාට මම කතාව කියන්න යන්නේ නෑ. ඔයාලටම බලාගන්න පුළුවන්. එහෙනම් මග ඇරගන්නේ නැතුව බලන්න කියලා ඉල්ලනවා.
ආයෙත් හම්බ වෙමු. සුබ දවසක්.

Love Marriage (2025) Sinhala Subtitles | “ කසාඳ පලහිලව්ව ” | සිංහල උපසිරැසි සමඟ
Love Marriage (2025) Sinhala Subtitles | “ කසාඳ පලහිලව්ව ” | සිංහල උපසිරැසි සමඟ
Love Marriage (2025) Sinhala Subtitles | “ කසාඳ පලහිලව්ව ” | සිංහල උපසිරැසි සමඟ
Love Marriage (2025) Sinhala Subtitles | “ කසාඳ පලහිලව්ව ” | සිංහල උපසිරැසි සමඟ
Love Marriage (2025) Sinhala Subtitles | “ කසාඳ පලහිලව්ව ” | සිංහල උපසිරැසි සමඟ
Love Marriage (2025) Sinhala Subtitles | “ කසාඳ පලහිලව්ව ” | සිංහල උපසිරැසි සමඟ
Love Marriage (2025) Sinhala Subtitles | “ කසාඳ පලහිලව්ව ” | සිංහල උපසිරැසි සමඟ
Love Marriage (2025) Sinhala Subtitles | “ කසාඳ පලහිලව්ව ” | සිංහල උපසිරැසි සමඟ
Original title லவ் மேரேஜ்
IMDb Rating 6.3 4,378 votes
TMDb Rating 5 2 votes

Director

Cast

Similar titles

The Long Walk (2025) Sinhala Subtitles | “ ඇවිදින්න නැත්නම් මැරෙන්න ” | සිංහල උපසිරැසි සමඟ
Mantis (2025) Sinhala Subtitles | “ මිනීමරුවෝ ” | සිංහල උපසිරැසි සමඟ
Lokah Chapter One: Chandra (2025) Sinhala Subtitles | “යක්ෂි” | සිංහල උපසිරැසි සමඟ
Omniscient Reader: The Prophecy (2025) Sinhala Subtitles | “ නවකතාවක සිරවුණු ලෝකයක්! ” | සිංහල උපසිරැසි සමඟ
The Astronaut (2025) Sinhala Subtitles | “ විශාල පෙරළිය ” | සිංහල උපසිරැසි සමඟ
A Royal Montana Christmas (2025) Sinhala Subtitles | “ ආදරය සහ නත්තල ” | සිංහල උපසිරැසි සමඟ
Steve (2025) Sinhala Subtitles | “ ස්ටීව් ” | සිංහල උපසිරැසි සමඟ
Kaiju No. 8 : Mission Recon (2025) Sinhala Subtitles | “ ජීවිතයට වඩා දැඩි වුන කැපවීමක් ” | සිංහල උපසිරැසි සමඟ
Forbidden Fairytale (2025) Sinhala Subtitles | “ තහනම් සුරඟන කතාව ” | සිංහල උපසිරැසි සමඟ
Good News (2025) Sinhala Subtitles | “ බොරුවකින් පටන්ගත්ත මහා මෙහෙයුමක් ” | සිංහල උපසිරැසි සමඟ
Thamma (2025) Sinhala Subtitles | “ නායකයා ” | සිංහල උපසිරැසි සමඟ
They Call Him OG (2025) Sinhala Subtitles | “ ලේ වැඟුරුම ” | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published