What's happening?

Video Sources 62 Views Report Error

  • Watch trailer
  • PLAYER 01 (MULTI)
  • PLAYER 02 (1080P)
  • PLAYER 03 (720P)
  • PLATER 04 (480P)
Anemone (2025) Sinhala Subtitles | “අතීත මතක” | සිංහල උපසිරැසි සමඟ

Anemone (2025) Sinhala Subtitles | “අතීත මතක” | සිංහල උපසිරැසි සමඟ

All is not forgiven.Oct. 02, 2025USA125 Min.R
Your rating: 0
8 1 vote
Animated Telegram Button with Shine Effect JOIN US TELEGRAM CHANNEL

Synopsis

හැමෝටම හොද මතක වගේම නරක අමිහිරි මතක තියෙනවා. සමහරවිට ඒ මතක හැදෙන්න අතීතෙ කරපු කියපු දේවල් වෙනකාගෙ හරි අමිහිරි මතකෙකට හේතු වෙන්න පුලුවන්…

සහෝදරයො දෙන්නෙක් ගියපු තරුණ කාලෙ ගත්තු තීරණ නිසා ජීවිතේ අවුල් කරගත් සහෝදරයා, ජීවිතේ හරි අතට ගියපු සහෝදරයට කියන කතාව තමා Anemone වලින් ගලාගෙන යන්නෙ.

Drama Category එකට අයිති වෙන මේ චිත්‍රපටයට Oscar සම්මාන ලාභී Daniel Day-Lewis, Sean Bean සහ Samantha Morton රංගනයෙක් දායක වන අතර, Daniel Day-Lewis ගේ පුතා වන Ronan Day-Lewis මෙහි අධ්‍යක්ෂක සහ නිශ්පාදක ලෙස වැඩ කරනවා.

Original title Anemone
IMDb Rating 5.9 2,263 votes
TMDb Rating 6.235 17 votes

Similar titles

Good News (2025) Sinhala Subtitles | “ බොරුවකින් පටන්ගත්ත මහා මෙහෙයුමක් ” | සිංහල උපසිරැසි සමඟ
Black Phone 2 (2025) Sinhala Subtitles | “ මිදුණු විල ” | සිංහල උපසිරැසි සමඟ
Thamma (2025) Sinhala Subtitles | “ නායකයා ” | සිංහල උපසිරැසි සමඟ
Mirage (2025) Sinhala Subtitles | “ මිරිඟුව ” | සිංහල උපසිරැසි සමඟ
Good Boy (2025) Sinhala Subtitles | “ ඉන්ඩි ” | සිංහල උපසිරැසි සමඟ
Trending (2025) Sinhala Subtitles | “ මාස්ක් ” | සිංහල උපසිරැසි සමඟ
Massacre of the Witches (2025) Sinhala Subtitles | “ අඳුරු මායා ” | සිංහල උපසිරැසි සමඟ
The Rip (2026) Sinhala Subtitles | “ සල්ලි මල්ල ” | සිංහල උපසිරැසි සමඟ
Saiyaara (2025) Sinhala Subtitles | “අසීමාන්තික ආදරය” | සිංහල උපසිරැසි සමඟ
Vash Level 2 (2025) Sinhala Subtitles | “ යක්ෂයා නැවතත් ” | සිංහල උපසිරැසි සමඟ
Baaghi 4 (2025) Sinhala Subtitles | “ආදරවන්තයෙකුගේ තරහව” | සිංහල උපසිරැසි සමඟ
Dead of Winter (2025) Sinhala Subtitles | “ පැහැරගැනීම ” | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published