What's happening?

Video Sources 28 Views Report Error

  • Watch trailer
  • Player 01 (Mutli)
  • Player 02 (1080P)
Spycies (2019) Sinhala Subtitles |ජීවත්වීමේ අයිතිය|සිංහල උපසිරැසි සමග

Spycies (2019) Sinhala Subtitles |ජීවත්වීමේ අයිතිය|සිංහල උපසිරැසි සමග

Get Ready For Mission Impawsible!Jan. 11, 2020USA96 Min.TV-PG
Your rating: 0
6 1 vote
Animated Telegram Button with Shine Effect JOIN US TELEGRAM CHANNEL

Synopsis

කොහොමද යාලුවනේ තවත් අලුත් ච්ත්‍රපටයකින් තමයි ඔයලාව මුණගැහෙන්න ආවේ මේක 2019 දෙසැම්බර් 8 මෙ චිත්‍රපටය නිකුත් උනේ ඒවාගේම IMDB අගය 5 අරගෙන තියෙන ඇනිමේෂන් කතාවක් මේක චිනයේ දීී තමයී මේ චිත්‍රපටිය හදල තියෙන්නෙ…

කතාව ගැන පොඩ්ඩක් කියනවානම්
රෙඩියූසයිට් කියලා ද්‍රව්‍යක් පරීක්ෂනාගාරයක තිබිලා කට්ටිය ක් හොරකම් කරනවා (එ මොකද කියලා film එක බලද්දි තේරෙයි)
කොහොම හරි මෙකේ ඉන්නවා අමුතු යකෙක් එයාව පරාද කරන්න තමයී මෙකේ කතා නායකයා ට බාර වෙලා තියන්නේ… එ කතා නායකයා රහස් ඒජන්සිය ක වැඩ කරන්නේ… එයාගෙ නම ව්ලැඩිමීර්.කථාව දිගට කියන්න යන්නේ නැ ඔයාලා ම බලන්න කොහොමද කියලා… කොහොම උනත් ලොකයේ දැනට පත්වෙලා තියන ලොකුම අර්බුදය තමයි ගෝලීය උණුසුම වැඩි වෙන එක… ඒක නවත්ත ගන්න එක අපි කාගෙත් වගකීමක්. එ බව මේ කතාවෙන් හොඳට පැහැදිලි කරන්න නිෂ්පාදක ගොඩක් උත්සාහ කරලා තියනවා… මේ පෘථිවිය බේර ගන්න ඕනේ පණිවිඩය මෙකෙන් අපිට ලබා දෙනවා.

සමහර විට මේ කතාවේ තවත් තේරුමක් තමයී ලොකයේ හැම සතෙකුට ම ජීවත් වෙන්න අයිතියක් තියෙනවා කියන එක….. එ හැම දෙයක් ම මේ නිශ්පාදනය මගින් ලස්සන ට ස්පර්ශ කරලා ප්‍රේක්ෂකයා ට පෙන්නලා දෙනවා.. වැඩි කතා ඕනේ නැ එහෙනම්

Original title Spycies
IMDb Rating 5.5 1,248 votes
TMDb Rating 7.355 217 votes

Director

Cast

Xiao Han is(voice)
(voice)
Lin Qiang is(voice)
(voice)
Barbara Goodson isAntiques Dealers (voice)
Antiques Dealers (voice)

Similar titles

They Call Him OG (2025) Sinhala Subtitles | “ ලේ වැඟුරුම ” | සිංහල උපසිරැසි සමඟ
The Garfield Movie (2024) Sinhala Dubbed |ගාෆීල්ඩ්ගේ කිරි හොරකම! | සිංහ‌ලෙන් හඩකැවූ
Baaghi 4 (2025) Sinhala Subtitles | “ආදරවන්තයෙකුගේ තරහව” | සිංහල උපසිරැසි සමඟ
Thanal (2025) Sinhala Subtitles | “ ගිනි අගුරු ” | සිංහල උපසිරැසි සමඟ
The Rip (2026) Sinhala Subtitles | “ සල්ලි මල්ල ” | සිංහල උපසිරැසි සමඟ
Omniscient Reader: The Prophecy (2025) Sinhala Subtitles | “ නවකතාවක සිරවුණු ලෝකයක්! ” | සිංහල උපසිරැසි සමඟ
Beast of War (2025) Sinhala Subtitles | “ ජපන් ප්‍රහාර ” | සිංහල උපසිරැසි සමඟ
Zootopia 2 (2026) Sinhala Subtitles | “ උරගයන්ට තහනම් සූටෝපියා නගරය ” | සිංහල උපසිරැසි සමඟ
Mantis (2025) Sinhala Subtitles | “ මිනීමරුවෝ ” | සිංහල උපසිරැසි සමඟ
Lokah Chapter One: Chandra (2025) Sinhala Subtitles | “යක්ෂි” | සිංහල උපසිරැසි සමඟ
Shakthi Thirumagan (2025) Sinhala Subtitles | “ මාරාන්තික තැරැව්කරු ” | සිංහල උපසිරැසි සමඟ
Mirai (2025) Sinhala Subtitles | “ නපුරට එරෙහිව අතට ගත් ආයුධය ” | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published