What's happening?

Video Sources 65 Views Report Error

  • Watch trailer
  • PLAYER 01 (MULTI)
  • PLAYER 01 (1080P)
  • PLAYER 01 (720P)
  • PLAYER 01 (480P)
The Perfect Neighbor (2025) Sinhala Subtitles | “අසල්වැසියා” | සිංහල උපසිරැසි සමඟ

The Perfect Neighbor (2025) Sinhala Subtitles | “අසල්වැසියා” | සිංහල උපසිරැසි සමඟ

"She started banging on her door pounding on it let me in and them... Bang!"Oct. 10, 2025USA99 Min.R
Your rating: 0
6 1 vote
Animated Telegram Button with Shine Effect JOIN US TELEGRAM CHANNEL

Synopsis

අසල්වැසියො කියන්නෙ පවුලෙ අය ඇරුනම අපිට කරදරයක් උනාම බලන්න ළගින්ම ඉන්න කට්ටියක්. හොද අසල්වැසියො අතර හොස්ස ලගින් මැස්සා යන්න බැරි අසල්වැසියොත් නැතුවම නෙමේ…

ෆ්ලොරිඩා වල ජීවත් උන Susan Lorincz කියන්නෙත් මේ වගේ අසල්වැසියෙක්. හැබැයි එයාට මැස්සො නෙමේ ළමයින්වයි, එයාලගෙ භාරකාරයොයි පේන්න බෑ. මේ හින්දම ප්‍රදේශයේ කවුරුවත් එයාල ලොකු කැමැත්තක් දැක්කුවෙ නෑ.

2023 එක්තරා දවසක Ajike Owen කියන එයාගෙ අසල්වැසියා මහ රෑ එනවා එයාගෙ ගෙදරට. ඒ එන්නෙ එයාගෙ පුතාගෙ රෝලර් ස්කේට් එක විසිකරේ ඇයි කියල අහන්න. හැබැයි සූසන් උත්තර දුන්නෙ තුවක්කුවෙන්. මේ හින්ද නඩුවාර ගණනාවකටම පස්සෙ 2024 දි සූසන්ට වසර 25 කට සිරගත කරනවා.

ඉතින් මේ සිදුවීම පාදක කරගත්තු Netflix ලගෙ අලුත්ම Documentary එක තමයි මේ. අපි දකින බහුතරක් Documentary වලට වඩා මේක වෙනස්. ඒ ඇයි කිව්වොත් මේකට අරං තියෙන ඔක්කොම දර්ශන ඇත්තම Police Body Camera සහ Media දර්ශන වෙන එකයි, පසුබිමින් කතාව කියන්න Narrator කෙනෙක් නැති වීමයි. ඒ හින්දම මේ Documentary එකේ Conversation බර තොගයක් තියෙනවා. එහෙනම් වැඩි කතා ඕන නෑ.

The Perfect Neighbor (2025) Sinhala Subtitles | “අසල්වැසියා” | සිංහල උපසිරැසි සමඟ
The Perfect Neighbor (2025) Sinhala Subtitles | “අසල්වැසියා” | සිංහල උපසිරැසි සමඟ
The Perfect Neighbor (2025) Sinhala Subtitles | “අසල්වැසියා” | සිංහල උපසිරැසි සමඟ
The Perfect Neighbor (2025) Sinhala Subtitles | “අසල්වැසියා” | සිංහල උපසිරැසි සමඟ
The Perfect Neighbor (2025) Sinhala Subtitles | “අසල්වැසියා” | සිංහල උපසිරැසි සමඟ
Original title The Perfect Neighbor
IMDb Rating 8 160 votes
TMDb Rating 6.541 37 votes

Director

Cast

Similar titles

She Rides Shotgun (2025) Sinhala Subtitles | “ඇය” | සිංහල උපසිරැසි සමඟ
Kantara: A Legend Chapter-1 (2025) Sinhala Subtitles | “ පුරාවෘත්තයක පළමු පරිච්ඡේදය ” | සිංහල උපසිරැසි සමඟ
Mirage (2025) Sinhala Subtitles | “ මිරිඟුව ” | සිංහල උපසිරැසි සමඟ
Our Fault (2025) Sinhala Subtitles | “ අපගේ වරද ” | සිංහල උපසිරැසි සමඟ
The Other (2025) Sinhala Subtitles | “ කරදර ” | සිංහල උපසිරැසි සමඟ
Omniscient Reader: The Prophecy (2025) Sinhala Subtitles | “ නවකතාවක සිරවුණු ලෝකයක්! ” | සිංහල උපසිරැසි සමඟ
Shakthi Thirumagan (2025) Sinhala Subtitles | “ මාරාන්තික තැරැව්කරු ” | සිංහල උපසිරැසි සමඟ
Vash Level 2 (2025) Sinhala Subtitles | “ යක්ෂයා නැවතත් ” | සිංහල උපසිරැසි සමඟ
The Strangers – Chapter 2 (2025) Sinhala Subtitles | “ ඝාතකයෝ නැවතත් පසුපසින් ” | සිංහල උපසිරැසි සමඟ
Anemone (2025) Sinhala Subtitles | “අතීත මතක” | සිංහල උපසිරැසි සමඟ
Rambo (2025) Sinhala Subtitles | “ රැම්බෝ ” | සිංහල උපසිරැසි සමඟ
Arjun Chakravarthy (2025) Sinhala Subtitles | “කබඩි” | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published