What's happening?

Video Sources 73 Views Report Error

  • PLAYER 01 (MULTI)
  • PLAYER 02 (1080P)
  • PLAYER 03 (720P)
  • PLAYER 04 (480P)
Shakthi Thirumagan (2025) Sinhala Subtitles | “ මාරාන්තික තැරැව්කරු ” | සිංහල උපසිරැසි සමඟ

Shakthi Thirumagan (2025) Sinhala Subtitles | “ මාරාන්තික තැරැව්කරු ” | සිංහල උපසිරැසි සමඟ

Sep. 19, 2025India157 Min.NR
Your rating: 0
5 1 vote
Animated Telegram Button with Shine Effect JOIN US TELEGRAM CHANNEL

Synopsis

Shakthi Thirumagan ( ශක්ති තිරුමගන්) 2025 දමිළ සිනමාව. මේක වර්ගීකරණය කරල තියෙන්නේ දේශපාලන , ඇක්සන්, ත්‍රිලර් කියල. අරුවි චිත්‍රපටයෙන් ප්‍රසිද්ධ අරුන් ප්‍රභූගේ අධ්‍යක්ෂණයෙන් හා විජේ ඇන්ටනිගේ රංගනයෙන්. ත්‍රිප්ති රවින්ද්‍රා ඇගේ පළවෙනි චිත්‍රපටයට වේම්බු විදියට තිරයට එනවා . නිෂ්පාදනයත් සංගීතයත් විජේ ඇන්ටනිගේමයි. සිනමාකරණය Shelley R. Calist සංස්කරණය Raymond Derrick Crasta හා Dinsa

විජේ ඇන්ටනි දමිළ සිනමාවේ අඩු තක්සේරුවකින් ඉන්න සිනමා ක්ෂේත්‍රයේ සෑම අංශයකින්ම දක්ෂයෙක්. එයාගේ හැම චිත්‍රපටයකින්ම සමාජයට යම් පණිවිඩයක් ගෙන යන එකනම් කෙරෙනවමයි.

තින් මේ ශක්ති තිරුමගන් හරහා එයා කියන්න යන්නේ දේශපාලනයේ දේශපාලකයන් සිංහයන්සේ ගෙරෙව්වට ඔවුන්ව පාලනය කරන්නේ දේශපාලන නරියන් විසින් කියලයි. ඒ නරින් හා දෙශපාලන තැරැව්කරුවන් නැත්නම් දේශපාලන පිම්පියන් කොතරම් බලවත්ද කියන එක මේ චිත්‍රපටය හරහා පෙන්නල දෙනවා.

ඒ වගේ දේශපාලන තැරැව්කරුවෙක් තමයි මේ කිට්ටු ( විජේ ඇන්ටනි ). දේශපානය නොකර දෙශපාලනයෙන් වැඩ ගන්න වැඩ කරගන්න තැරැව්කරුවෙක්. මේ වගේ අයට කියන්නේ ෂැඩෝ ඒජන්ට් කියල. වැඩේ කරන එක්කෙනා මෙයා කවුද කොහෝමද කියල දන්නේ නෑ. මෙයාගේ අරමුණු හා ඉලක්කය තමයි මේ කතාව. තනි මයින්ඩ් ගේම් ෆිල්ම් එකක්. කම්මැළි නැතිව බලන්න පුලුවන් එකක්.

Shakthi Thirumagan (2025) Sinhala Subtitles | “ මාරාන්තික තැරැව්කරු ” | සිංහල උපසිරැසි සමඟ
Original title சக்தித் திருமகன்
IMDb Rating 7.5 299 votes
TMDb Rating 6 1 votes

Similar titles

Arjun Chakravarthy (2025) Sinhala Subtitles | “කබඩි” | සිංහල උපසිරැසි සමඟ
A Royal Montana Christmas (2025) Sinhala Subtitles | “ ආදරය සහ නත්තල ” | සිංහල උපසිරැසි සමඟ
Sumathi Valavu (2025) Sinhala Subtitles | “ මාරාන්තික වංගුව ” | සිංහල උපසිරැසි සමඟ
Steve (2025) Sinhala Subtitles | “ ස්ටීව් ” | සිංහල උපසිරැසි සමඟ
Thanal (2025) Sinhala Subtitles | “ ගිනි අගුරු ” | සිංහල උපසිරැසි සමඟ
The Woman in Cabin 10 (2025) Sinhala Subtitles | “ රහස් පිරුණූ නැව ” | සිංහල උපසිරැසි සමඟ
Bison (2025) Sinhala Subtitles | “කුළුමීමා” | සිංහල උපසිරැසි සමඟ
Wingwomen (2025) Sinhala Subtitles | “ නිදහස සොයා ” | සිංහල උපසිරැසි සමඟ
Bomb (2025) Sinhala Subtitles | “ ගමේ දෙවියා කවුද? ගලද? කන්ද ද? ” | සිංහල උපසිරැසි සමඟ
Mirage (2025) Sinhala Subtitles | “ මිරිඟුව ” | සිංහල උපසිරැසි සමඟ
Mira (2022) Sinhala Subtitles | “ රුසියානු අභ්‍යවකාශ පර්‍යේෂන නැවතුම්පල ” | සිංහල උපසිරැසි සමඟ
Idly Kadai (2025) Sinhala Subtitles | “ ඉඩ්ලි කඩේ ” | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published