
ෆ්ලොරිඩා වල ජීවත් උන Susan Lorincz කියන්නෙත් මේ වගේ අසල්වැසියෙක්. හැබැයි එයාට මැස්සො නෙමේ ළමයින්වයි, එයාලගෙ භාරකාරයොයි පේන්න බෑ. මේ හින්දම ප්‍රදේශයේ කවුරුවත් එයාල ලොකු කැමැත්තක් දැක්කුවෙ නෑ.
2023 එක්තරා දවසක Ajike Owen කියන එයාගෙ අසල්වැසියා මහ රෑ එනවා එයාගෙ ගෙදරට. ඒ එන්නෙ එයාගෙ පුතාගෙ රෝලර් ස්කේට් එක විසිකරේ ඇයි කියල අහන්න. හැබැයි සූසන් උත්තර දුන්නෙ තුවක්කුවෙන්. මේ හින්ද නඩුවාර ගණනාවකටම පස්සෙ 2024 දි සූසන්ට වසර 25 කට සිරගත කරනවා.
ඉතින් මේ සිදුවීම පාදක කරගත්තු Netflix ලගෙ අලුත්ම Documentary එක තමයි මේ. අපි දකින බහුතරක් Documentary වලට වඩා මේක වෙනස්. ඒ ඇයි කිව්වොත් මේකට අරං තියෙන ඔක්කොම දර්ශන ඇත්තම Police Body Camera සහ Media දර්ශන වෙන එකයි, පසුබිමින් කතාව කියන්න Narrator කෙනෙක් නැති වීමයි. ඒ හින්දම මේ Documentary එකේ Conversation බර තොගයක් තියෙනවා. එහෙනම් වැඩි කතා ඕන නෑ.
| Options | Quality | Language | Size |
|---|---|---|---|
| HD 1080p | English | 1.5 GB | |
| HD 1080p | English | 1.5 GB | |
| HD 1080p | English | 1.5 GB | |
| HD 720p | English | 958.6 MB | |
| HD 720p | English | 958.6 MB | |
| HD 720p | English | 958.6 MB | |
| SD 480p | English | 399.6 MB | |
| SD 480p | English | 399.6 MB | |
| SD 480p | English | 399.6 MB |