What's happening?

Video Sources 57 Views Report Error

  • Watch trailer
  • PLAYER 01 (MULTI)
  • PLAYER 02 (720P)
  • PLAYER 03 (480P)
Kaiju No. 8 : Mission Recon (2025) Sinhala Subtitles | “ ජීවිතයට වඩා දැඩි වුන කැපවීමක් ” | සිංහල උපසිරැසි සමඟ

Kaiju No. 8 : Mission Recon (2025) Sinhala Subtitles | “ ජීවිතයට වඩා දැඩි වුන කැපවීමක් ” | සිංහල උපසිරැසි සමඟ

Mar. 28, 2025Japan110 Min.NR
Your rating: 0
8 1 vote
Animated Telegram Button with Shine Effect JOIN US TELEGRAM CHANNEL

Synopsis

හායි යාලුවනේ කොහොමද ඉතින් ඔන්න අද මන් අරන් ඇවිල්ලා තියෙන්නේ KAIJU ANIME SERIES එකේ anime රසිකයන්ට හරි හරි anime බැලුවේ නැති උනාට කමක් නෑ ඔයාලටත් එක්ක තමයි මන් මේක අරගෙන ආවේ…. හොදයි කොහොම හරි….උණු උණුවේ Release වුන Kaiju No : Mission Recon කියන film එක අරන් ආවේ ඉතින් දැනටමත් kaiju anime එක බලපු අපේ යාලුවොන්ටනම් හිතා ගන්න පුළුවන් නේ කොහොමද මේකේ කතාව ගලාගෙන යන්නේ කියලා බලපූ නැති මගේ යාලුවොන්ට මෙගැන විස්තරයක් කළොත් ” kaiju ” කියන රාක්ශයන්ට එරෙහිවීම සටන් කරන ආරක්ෂක බලකායක් ගැන තමයි සරලව මේ කතාව දිවයන්නේ…

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ” Shigeyuki Miya ” & ” Tomomi Kamiya “ විසින්. මේ චිත්‍රපටයට IMDb \ 7.1/10 අරගන්න සමත් වෙලා තියෙනවා.

ඉතින් මන් ලොකුවට මේ කතාව ගැන විස්තර කරන්න යන්නේ නෑ…ඔව් ඔව් මන් දන්නවා ඔයාලට දැන් මේක බලන්න ඕන හරි දැන්ම යන්න ගිහින් බලන්න ඒවගේම මතක් කරනවා ඔයාල කැමති අලුත් anime film එකක් comment කරගෙන යන්න තවත් මේ වගේ film එකක් අරන් එනකන් ඔයාල පරිසමට ඉන්න ඔයාලට සුභ දවසක් ජය වේවා!

Kaiju No. 8 : Mission Recon (2025) Sinhala Subtitles | “ ජීවිතයට වඩා දැඩි වුන කැපවීමක් ” | සිංහල උපසිරැසි සමඟ
Kaiju No. 8 : Mission Recon (2025) Sinhala Subtitles | “ ජීවිතයට වඩා දැඩි වුන කැපවීමක් ” | සිංහල උපසිරැසි සමඟ
Kaiju No. 8 : Mission Recon (2025) Sinhala Subtitles | “ ජීවිතයට වඩා දැඩි වුන කැපවීමක් ” | සිංහල උපසිරැසි සමඟ
Kaiju No. 8 : Mission Recon (2025) Sinhala Subtitles | “ ජීවිතයට වඩා දැඩි වුන කැපවීමක් ” | සිංහල උපසිරැසි සමඟ
Kaiju No. 8 : Mission Recon (2025) Sinhala Subtitles | “ ජීවිතයට වඩා දැඩි වුන කැපවීමක් ” | සිංහල උපසිරැසි සමඟ
Kaiju No. 8 : Mission Recon (2025) Sinhala Subtitles | “ ජීවිතයට වඩා දැඩි වුන කැපවීමක් ” | සිංහල උපසිරැසි සමඟ
Kaiju No. 8 : Mission Recon (2025) Sinhala Subtitles | “ ජීවිතයට වඩා දැඩි වුන කැපවීමක් ” | සිංහල උපසිරැසි සමඟ
Kaiju No. 8 : Mission Recon (2025) Sinhala Subtitles | “ ජීවිතයට වඩා දැඩි වුන කැපවීමක් ” | සිංහල උපසිරැසි සමඟ
Original title アニメ『怪獣8号』第1期総集編/同時上映「保科の休日」
IMDb Rating 6.8 676 votes
TMDb Rating 7.926 68 votes

Director

Cast

Masaya Fukunishi isKafka Hibino / Kaiju No. 8 (voice)
Kafka Hibino / Kaiju No. 8 (voice)
Wataru Katoh isReno Ichikawa (voice)
Reno Ichikawa (voice)
Fairouz Ai isKikoru Shinomiya (voice)
Kikoru Shinomiya (voice)
Tessyo Genda isIsao Shinomiya (voice)
Isao Shinomiya (voice)
Kengo Kawanishi isSoshiro Hoshina (voice)
Soshiro Hoshina (voice)
Keisuke Komoto isHaruichi Izumo (voice)
Haruichi Izumo (voice)
Kenta Miyake isKaiju No. 10 (voice)
Kaiju No. 10 (voice)
Sayaka Senbongi isKonomi Okonogi (voice)
Konomi Okonogi (voice)
Asami Seto isMina Ashiro (voice)
Mina Ashiro (voice)
Yuuki Shin isIharu Furuhashi (voice)
Iharu Furuhashi (voice)

Similar titles

Soulmates (2025) Sinhala Subtitles | “ සුන්දර ගමන ” | සිංහල උපසිරැසි සමඟ
Bison (2025) Sinhala Subtitles | “කුළුමීමා” | සිංහල උපසිරැසි සමඟ
Saiyaara (2025) Sinhala Subtitles | “අසීමාන්තික ආදරය” | සිංහල උපසිරැසි සමඟ
The Astronaut (2025) Sinhala Subtitles | “ විශාල පෙරළිය ” | සිංහල උපසිරැසි සමඟ
Kantara: A Legend Chapter-1 (2025) Sinhala Subtitles | “ පුරාවෘත්තයක පළමු පරිච්ඡේදය ” | සිංහල උපසිරැසි සමඟ
Mirai (2025) Sinhala Subtitles | “ නපුරට එරෙහිව අතට ගත් ආයුධය ” | සිංහල උපසිරැසි සමඟ
Forbidden Fairytale (2025) Sinhala Subtitles | “ තහනම් සුරඟන කතාව ” | සිංහල උපසිරැසි සමඟ
Arjun Chakravarthy (2025) Sinhala Subtitles | “කබඩි” | සිංහල උපසිරැසි සමඟ
Omniscient Reader: The Prophecy (2025) Sinhala Subtitles | “ නවකතාවක සිරවුණු ලෝකයක්! ” | සිංහල උපසිරැසි සමඟ
The Long Walk (2025) Sinhala Subtitles | “ ඇවිදින්න නැත්නම් මැරෙන්න ” | සිංහල උපසිරැසි සමඟ
Thelivu Sahitham (2025) Sinhala Subtitles | “ මිනීමැරුම් තුනක් ” | සිංහල උපසිරැසි සමඟ
Idly Kadai (2025) Sinhala Subtitles | “ ඉඩ්ලි කඩේ ” | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published