What's happening?

Video Sources 39 Views Report Error

  • Watch trailer
  • PLAYER 01 (MULTI)
  • PLAYER 02 (1080P)
  • PLAYER 03 (720P)
  • PLAYER 04 (480P)
Saiyaara (2025) Sinhala Subtitles | “අසීමාන්තික ආදරය” | සිංහල උපසිරැසි සමඟ

Saiyaara (2025) Sinhala Subtitles | “අසීමාන්තික ආදරය” | සිංහල උපසිරැසි සමඟ

Jul. 18, 2025156 Min.TV-14
Your rating: 0
5 1 vote
Animated Telegram Button with Shine Effect JOIN US TELEGRAM CHANNEL

Synopsis

සුබ දවසක් හැමෝටම!

2025 වසරේ නිකුත් වුන Saiyaara කියන්නේ හින්දි භාෂාවෙන් නිර්මාණය කල musical, romance චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තිබෙන්නේ Mohit Suri විසින්. Sankalp Sadanah සහ Rohan Shankar විසින් පිටපත ලියලා තිබෙනවා.

ඉතින් Mohit suri කිව්වම ඔයාලට මතක ඇතිනෙ.. ආශිකී 2, ඒක් විලන්, හාල්ෆ් ගර්ල්ෆ්‍රෙන්ඩ්, මලන්ග් වගේ ලස්සන ෆිල්ම් අධ්‍යක්ෂය කල අධ්‍යක්ෂකවරයෙක්.

මෙයාගේ ෆිල්ම් වලටත් වඩා මේවගෙ තියෙන සිංදු ටිකට ආස කරන අය තමයි ගොඩක්ම ඉන්නෙ, ඉතින් මේ ෆිල්ම් එකෙත් ඒ වගේම ලස්සනම ලස්සන සිංදු 5ක් ඔයාලට බලාගන්න හම්බවෙනවා.. ඒ ඔක්කොමත් සිංහලෙන් උපසිරැසි ගන්වලා තියෙනවා.

ඉතින්, ෆිල්ම් එකේ ප්‍රධාන චරිත Ahaan Panday (Krish Kapur ලෙස) සහ Aneet Padda (Vaani ලෙස) විසින් රඟපාලා තිබෙනවා.

චිත්‍රපටයේ ධාවන කාලය පැය 2 ½ක් වෙනවා.

කතාව පැත්තට ගියොත්, වානි වගේම ක්‍රිෂ් කියන දෙන්නම සංගීතයට ආදරය කරන දෙන්නෙක්.. මේ දෙන්නගෙ ආදරය ටිකක් දුර යනකොට තමයි ෆිල්ම් එකේ තියෙන ලොකුම රහසක් හෙළි වෙන්නෙ. මෙතනින් පස්සෙ මෙයාලගෙ ජීවිත සම්පූර්ණයෙන්ම කනපිට ගැහෙනවා.

ඉතින් මම මේ ගැන මොනවත් කියන්න යන්නෙ නෑ, ඔයාලටම බලන්න ආරාධනා කරනවා.

2025 ජූලි 18 වන දින ඉන්දියාවේ ප්‍රදර්ශනයට ලක් වුණු මේ චිත්‍රපටය Yash Raj Films විසින් නිෂ්පාදනය කර තිබෙනවා. Sachet-Parampara, Mithoon, Vishal Mishra වගේ ප්‍රසිද්ධ සංගීතකරුවන් විසින් සංගීතය නිර්මාණය කර තිබෙනවා.

මේ චිත්‍රපටය Ahaan Panday ගේ (Chunkey Panday ගේ බෑණා) මුල්ම චිත්‍රපටය වෙනවා. විචාරකයින්ගෙන් හොඳ ප්‍රතිචාර ලබන මේ චිත්‍රපටය බොලිවුඩ් ආදරකතාවලට ආස අයට ගොඩක් හොද ෆිල්ම් එකක් වෙයි.

අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

Original title सैयारा
IMDb Rating 6.4 52,330 votes
TMDb Rating 6.3 112 votes

Director

Mohit Suri
Director

Cast

Ahaan Panday isKrish Kapoor
Krish Kapoor
Aneet Padda isVaani Batra
Vaani Batra
Geeta Agrawal Sharma isVaani's Mother
Vaani's Mother
Rajesh Kumar isVaani's Father
Vaani's Father
Varun Badola isAshok Kapoor
Ashok Kapoor
Shaan Groverr isMahesh Iyer
Mahesh Iyer
Sid Makkar isVinit Rawal
Vinit Rawal
Anngad Raaj isRudransh Batra (Rudy)
Rudransh Batra (Rudy)

Similar titles

The Rip (2026) Sinhala Subtitles | “ සල්ලි මල්ල ” | සිංහල උපසිරැසි සමඟ
Black Phone 2 (2025) Sinhala Subtitles | “ මිදුණු විල ” | සිංහල උපසිරැසි සමඟ
Omniscient Reader: The Prophecy (2025) Sinhala Subtitles | “ නවකතාවක සිරවුණු ලෝකයක්! ” | සිංහල උපසිරැසි සමඟ
The Astronaut (2025) Sinhala Subtitles | “ විශාල පෙරළිය ” | සිංහල උපසිරැසි සමඟ
The Perfect Neighbor (2025) Sinhala Subtitles | “අසල්වැසියා” | සිංහල උපසිරැසි සමඟ
Thelivu Sahitham (2025) Sinhala Subtitles | “ මිනීමැරුම් තුනක් ” | සිංහල උපසිරැසි සමඟ
Kishkindhapuri (2025) Sinhala Subtitles | “ වැළලුණු සුවර්ණමායා අභිරහස ” | සිංහල උපසිරැසි සමඟ
Spycies (2019) Sinhala Subtitles |ජීවත්වීමේ අයිතිය|සිංහල උපසිරැසි සමග
Love Marriage (2025) Sinhala Subtitles | “ කසාඳ පලහිලව්ව ” | සිංහල උපසිරැසි සමඟ
Vash Level 2 (2025) Sinhala Subtitles | “ යක්ෂයා නැවතත් ” | සිංහල උපසිරැසි සමඟ
Mantis (2025) Sinhala Subtitles | “ මිනීමරුවෝ ” | සිංහල උපසිරැසි සමඟ
They Call Him OG (2025) Sinhala Subtitles | “ ලේ වැඟුරුම ” | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published