What's happening?

Video Sources 63 Views Report Error

  • PLAYER 01 [MULTI]
  • PLAYER 02 [1080P]
  • PLAYER 03 [720P]
  • PLAYER 04 [480P]
Idly Kadai (2025) Sinhala Subtitles | “ ඉඩ්ලි කඩේ ” | සිංහල උපසිරැසි සමඟ

Idly Kadai (2025) Sinhala Subtitles | “ ඉඩ්ලි කඩේ ” | සිංහල උපසිරැසි සමඟ

Oct. 01, 2025India147 Min.NR
Your rating: 0
6 1 vote
Animated Telegram Button with Shine Effect JOIN US TELEGRAM CHANNEL

Synopsis

ඉඩ්ලි කාලා තියෙනවද.?
ඔන්න ඉඩ්ලි කාලා තියෙන අයටයි නැති අයටයි කන්න ආසාවක් එන අලුතෙන්ම ආපු උණු උණු ෆිලුමක් අරගෙනයි මං අද ආවේ…

කොලිවුඩ් සුපිරි තරුව Dhanush අධ්‍යක්ෂණය කරන 4 වෙනි චිත්‍රපටය තමයි මේ Idli Kadai කියන්නෙ.. ඒවගේම මේකෙ රචකයා සහ නිෂ්පාදකවරයා වෙන්නෙත් ධනුෂ්ම තමයි.. පොරගේ ඩිරෙකටින් ගැන නම් කියන්න දෙයක් නෑ.. ගින්දර එන්න එන්න වැඩ සුපිරි වෙනවා මිසක් අඩුපාඩුවක් කියන්න නෑ.. අනිත් නළු නිළියන්ව හසුරුවලා තිබුන විදිහ නියමයි ධනුෂ්ගේ අධ්‍යක්ෂණයක්‌ නිසා සුපුරුදු පරිදි මේකෙත් Mass entry නෑ.. Punch Dialogue නෑ.. Emotional & Drama එකක් විදියට නෝමලි ෆිලුම ගලාගෙන ගියා.. හැබැයි ධනුෂ් අධ්‍යක්ෂණය කරපු Raayan ෆිලුමට වඩා මේකෙ ධනුෂ් හයිලයිට්.. ඔළුව නිදහසේ තියාගෙන බලන්න පුළුවන් ලස්සන කතාවක්..
1st Half එක එක්ක බලද්දී 2nd Half එක මරු.. 1st එක නෝමලි ගමේ සිද්දි එක්ක ඇදගෙන ගියා.. 2nd එක Action වගේම Thriller ගතියක් එක්ක ගියා.. ධනුෂ්ගේ ඇක්ටින් ගැන කතා කරොත්, එයා හරි නිදහසේ රගපාපු ගතියක් තමයි පේන්න තිබ්බේ.. කොහොමත් එයා එයාගේ ෆිල්ම් වල වැඩිය වැඩ පෙන්නන්න යන්නෑ නේ.. හැබැයි කරන වැඩේ තිතට කරලා තිබුණා

ඊටපස්සේ විලන්ගෙ චරිතයෙන් අපිට හමුවන ජනප්‍රිය දමිළ නළු “අරුන් විජේ “.. ඔන්න මෙයාව අපිට මේ සැරේ විලන් කැරැක්ටර් එකකින් බලාගන්න පුළුවන්.. ඇක්ටින් බලනකොට විලන් චරිත ඔහුට හොදට ගැලපෙන බවක් පෙනුනා.. රංගනය අති සාර්ථකයි.. පටන් ගත්තු වෙලේ ඉදන් කේන්තියෙන් හිටියේ

නිත්‍යා මෙනන් ගැන නම් වැඩ දාල කියන්න දෙයක් නෑ.. හැමෝම ඇයගේ ඇක්ටින් ගැන හොදටම දන්නවා.. තවත් ලේඩි ඇක්ටර් කෙනෙක් එක්ක තිරය බෙදාගන්න මෙයා තරම් කැමති වෙන නිලියක් ඉන්දියාවේම නැතුව ඇති.. බලන බලන හැම ෆිලුමේම මෙයා ඉන්නේ තවත් නිලියක් එක්ක ධනුෂ් එක්ක රගපාන එක ඇයට නම් අලුත් දෙයක් නෙවෙයි නේ.. ගැමි තරුණියකගෙ හැසිරීම කතා විලාසය ඒ විදියටම රංගනයෙන් පෙන්නන්න එයා සමත් වෙලා තිබුනා

අධ්‍යක්ෂණය හා තිර රචනය – Dhanush

රංගනය

Dhanush – මුරුගන්
Rajkiran – සිවනේසන්
Arun Vijay – අශ්වින්
Sathyaraj – විෂ්ණු වර්දන්
P. Samuthirakani – මාරිස්වාමි
Nithya Menen – කයල්
Shalini Pandey – මීරා

කතාව පැත්තට ගියොත්,

තේනි දිස්ත්‍රික්කයේ ජීවත් වෙන සිවානේසන් කියන්නෙ මුරුගන්ගේ තාත්තා.. සිවනේසන්ට තියෙනවා පොඩි ඉඩ්ලි කඩයක්.. එයා ඒකෙන් තමයි තමන්ගේ පවුලත් ජීවත් කරගෙන ගමේ හැමෝගේම ආශීර්වාදය එක්ක ජීවන ගමන යන්නෙ.. ඉතින් කාලයත් එක්ක මුරුගන් ඉගෙනගෙන ලොකූ මහත් උනාම ඔහුට ඕන වෙනවා ආයෝජකයෙක් හොයාගෙන මේක දීපව්‍යාප්ත ව්‍යාපාරයක් කරන්න, හැබැයි මුරුගන්ගේ තාත්තා මේකට කැමති වෙන්නෑ.. මුරුගන් ඒකට අමනාප වෙලා ගෙදරින් පිටත් වෙනවා.. මෙහෙම කාලයක් යද්දී ඔහු බැංකොක් වල පදිංචි වෙනවා.. හැබැයි දෙමව්පියෝ බලන්න ඉන්දියාවට එන්නේ ඉදහිට.. ඉතින් දවසක් හදිස්සියේම ඔහුට කෝල් එකක් එනවා තමන්ගේ තාත්තා නැති වෙලා කියලා.. ඉතින් ඔන්න අවසන් කටයුතු කරන්න ඉන්දියාවට ගියහම තමයි මුරුගන් මේ ඉඩ්ලි කඩේ වෙනුවෙන් ඔහුගේ මුළු ජිවිතයම කැප කරන්න හිතන්නේ.. ඊටපස්සේ තමයි බැංකොක් වල ඉන්න මුරුගන් බඳින්න ඉන්න පෙම්වතියගේ සහෝදරයා සහ පියා මුරුගන්ට ප්‍රශ්න ඇති කරන්න පටන් ගන්නෙ..

මෙතනින් එහාට කිව්වොත් බලන්න දෙයක් නැහැ නේ

හැමෝටම බලන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා

ගිහින් එන්නම් හැමෝටම ජය!

උපුටා ගැනීම–CINERU.LK

Idly Kadai (2025) Sinhala Subtitles | “ ඉඩ්ලි කඩේ ” | සිංහල උපසිරැසි සමඟ
Idly Kadai (2025) Sinhala Subtitles | “ ඉඩ්ලි කඩේ ” | සිංහල උපසිරැසි සමඟ
Idly Kadai (2025) Sinhala Subtitles | “ ඉඩ්ලි කඩේ ” | සිංහල උපසිරැසි සමඟ
Idly Kadai (2025) Sinhala Subtitles | “ ඉඩ්ලි කඩේ ” | සිංහල උපසිරැසි සමඟ
Idly Kadai (2025) Sinhala Subtitles | “ ඉඩ්ලි කඩේ ” | සිංහල උපසිරැසි සමඟ
Idly Kadai (2025) Sinhala Subtitles | “ ඉඩ්ලි කඩේ ” | සිංහල උපසිරැසි සමඟ
Idly Kadai (2025) Sinhala Subtitles | “ ඉඩ්ලි කඩේ ” | සිංහල උපසිරැසි සමඟ
Idly Kadai (2025) Sinhala Subtitles | “ ඉඩ්ලි කඩේ ” | සිංහල උපසිරැසි සමඟ
Idly Kadai (2025) Sinhala Subtitles | “ ඉඩ්ලි කඩේ ” | සිංහල උපසිරැසි සමඟ
Idly Kadai (2025) Sinhala Subtitles | “ ඉඩ්ලි කඩේ ” | සිංහල උපසිරැසි සමඟ
Original title இட்லி கடை
IMDb Rating 7 902 votes
TMDb Rating 6 2 votes

Director

Dhanush
Director

Cast

Dhanush isMurugan
Murugan
Rajkiran isSivanesan
Sivanesan
Sathyaraj isVishnu Vardhan
Vishnu Vardhan
Vadivukarasi isSivanesan's Mother
Sivanesan's Mother
Ilavarasu isRamarajan
Ramarajan

Similar titles

Maine Pyar Kiya (2025) Sinhala Subtitles | “ ආර්‍යන්ගේ ආදරය යලා දාන්න ” | සිංහල උපසිරැසි සමඟ
Spycies (2019) Sinhala Subtitles |ජීවත්වීමේ අයිතිය|සිංහල උපසිරැසි සමග
Shakthi Thirumagan (2025) Sinhala Subtitles | “ මාරාන්තික තැරැව්කරු ” | සිංහල උපසිරැසි සමඟ
Kishkindhapuri (2025) Sinhala Subtitles | “ වැළලුණු සුවර්ණමායා අභිරහස ” | සිංහල උපසිරැසි සමඟ
My Daughter is a Zombie (2025) Sinhala Subtitles | “ සොම්බි දුව ” | සිංහල උපසිරැසි සමඟ
Wingwomen (2025) Sinhala Subtitles | “ නිදහස සොයා ” | සිංහල උපසිරැසි සමඟ
Mira (2022) Sinhala Subtitles | “ රුසියානු අභ්‍යවකාශ පර්‍යේෂන නැවතුම්පල ” | සිංහල උපසිරැසි සමඟ
Our Fault (2025) Sinhala Subtitles | “ අපගේ වරද ” | සිංහල උපසිරැසි සමඟ
The Long Walk (2025) Sinhala Subtitles | “ ඇවිදින්න නැත්නම් මැරෙන්න ” | සිංහල උපසිරැසි සමඟ
Just Breathe (2025) Sinhala Subtitles | “ සන්සුන් ” | සිංහල උපසිරැසි සමඟ
Love Marriage (2025) Sinhala Subtitles | “ කසාඳ පලහිලව්ව ” | සිංහල උපසිරැසි සමඟ
Bhagwat Chapter One: Raakshas (2025) Sinhala Subtitles | “ රාක්ෂයා ” | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published