What's happening?

Video Sources 52 Views Report Error

  • Watch trailer
Tribhanadhari Barbarik (2025) Sinhala Subtitles | “ අතුරුදන් වූ මිනිබිරිය සොයා ” | සිංහල උපසිරැසි සමඟ

Tribhanadhari Barbarik (2025) Sinhala Subtitles | “ අතුරුදන් වූ මිනිබිරිය සොයා ” | සිංහල උපසිරැසි සමඟ

Aug. 29, 2025India129 Min.NR
Your rating: 0
7 1 vote
Animated Telegram Button with Shine Effect JOIN US TELEGRAM CHANNEL

Synopsis

Tribanadhari Barbarik කියන්නේ තෙළුගු, Suspense, Thriller ගණයට අයිති වෙන කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් ෆිල්ම් එකක්. නමේ හැටියට බාබරික් කියන්නේ මහා භාරතේ එන රණ ශූරයෙක්. ඉතින් මේ කතාවත් ෆිල්ම් එකේ සිද්ධි එක්ක සම්බන්ධ වෙනවා.

කතාව පොඩ්ඩක් කිව්වොත්, කතාව පටන් ගන්නේ එක මනුස්සයෙක් එයාගේ මිනිබිරිය අතුරුදහන් වෙලා කියලා පොලිස්සියේ පැමිණිල්ලක් දාන්න එන තැනින්. මේ කෙනා මනෝ වෛද්‍ය වරයෙක්. නම තමයි Shyam Khatu. අතුරුදහන් වෙලා ඉන්න එයාගේ මිනිබිරියගේ නම නිධි. එයා ස්කූල් යන වයසේ ගෑණු ළමයෙක්. පොඩි කාලෙම එයාගේ අම්මයි තාත්තයි නැති වුනාට පස්සේ, සීයා තමයි එයාව බලාගත්තේ. කොහොමහරි පොලිස්සියෙන් කොස්තාපල් කෙනෙක් පත් කරනවා මේ නැති වෙච්ච ළමයා ගැන බලන්න. හැබැයි ඩොක්ටර් Shyam Khatu ගේ පැහැදීමක් නෑ. මොකද මේ කොස්තාපල්ට මේ වැඩේ කරන්න පුළුවන් වෙයි කියලා හිතන්න බෑ.

කොහොමහරි කොස්තාපල් පොරොන්දු වෙනවා මේ වැඩේට උදවු කරන්නම් කියලා. ටික වෙලාවකින් ඩොක්ටර්ට මතක් වෙනවා දුව අතේ බැදගෙන හිටියේ ස්මාට් වොච් එකක් කියලා. මේක ට්‍රැක් කරන්න පුළුවන්ද කියලා අහලා. මෙයාලා වොච් එක ට්‍රැක් කරනවා. මේ විදිහට ලොකේෂන් එක හොයාගන්නවා. හැබැයි ඒ ලොකේෂන් එකේ හැටියට ඒ පළාතේ ඉන්නේ එච්චර හොද මිනිස්සුනම් නෙමෙයි.

ඉතින් මේ විදිහට පටන් ගන්න මෙහෙයුම මොන විදිහට ඉවර වෙයිද?. ‘නිධි’ ට මොකද වුනේ ? කරදරයක් වෙන්න කලින් හොයාගන්න පුළුවන් වෙයිද ?. එක එක හෝඩුවාවල් දිගේ මේ කාරණේ ලිහාගන්න හදන විදිහ ඔයාලටම බලාගන්න ඉඩ තියලා, මම නවතින්නම්.

ආයෙත් අළුත් ෆිල්ම් එකකින් හම්බවෙමු. සුභ දවසක්.

Tribhanadhari Barbarik (2025) Sinhala Subtitles | “ අතුරුදන් වූ මිනිබිරිය සොයා ” | සිංහල උපසිරැසි සමඟ
Original title Tribanadhari Barbarik
IMDb Rating 7.1 1,495 votes

Similar titles

Traumatika (2024) Sinhala Subtitles | “ පරම්පරා පුරා පැතිරෙන ශාපය ” | සිංහල උපසිරැසි සමඟ
Beast of War (2025) Sinhala Subtitles | “ ජපන් ප්‍රහාර ” | සිංහල උපසිරැසි සමඟ
The Rip (2026) Sinhala Subtitles | “ සල්ලි මල්ල ” | සිංහල උපසිරැසි සමඟ
Lokah Chapter One: Chandra (2025) Sinhala Subtitles | “යක්ෂි” | සිංහල උපසිරැසි සමඟ
My Daughter is a Zombie (2025) Sinhala Subtitles | “ සොම්බි දුව ” | සිංහල උපසිරැසි සමඟ
Shakthi Thirumagan (2025) Sinhala Subtitles | “ මාරාන්තික තැරැව්කරු ” | සිංහල උපසිරැසි සමඟ
Steve (2025) Sinhala Subtitles | “ ස්ටීව් ” | සිංහල උපසිරැසි සමඟ
Freakier Friday (2025) Sinhala Subtitles | “ අම්මයි දුවයි ” | සිංහල උපසිරැසි සමඟ
Sumathi Valavu (2025) Sinhala Subtitles | “ මාරාන්තික වංගුව ” | සිංහල උපසිරැසි සමඟ
Thelivu Sahitham (2025) Sinhala Subtitles | “ මිනීමැරුම් තුනක් ” | සිංහල උපසිරැසි සමඟ
Mira (2022) Sinhala Subtitles | “ රුසියානු අභ්‍යවකාශ පර්‍යේෂන නැවතුම්පල ” | සිංහල උපසිරැසි සමඟ
Good Boy (2025) Sinhala Subtitles | “ ඉන්ඩි ” | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published