- Watch trailer
- PLAYER 01 (MULTI)
- PLAYER 02 (1080P)
- PLAYER 03 (720P)
Synopsis
සුබ දවසක් හැමෝටම!අද HELARUU.COM ඔස්සේ ඔබට හඳුන්වන්නේ “Traumatika (2024)” චිත්‍රපටය IMDb හි 5.1/10ක් චිත්‍රපටය සඳහා ලැබී ඇති අතර මෙය සාමාන්‍ය ත්‍රාස චිත්‍රපටයකට වඩා ගැඹුරු සිතුවිලි ඇති කරවන සිනමාකෘතියක් බව සඳහන් වෙනවා.අපි කතාව පොඩ්ඩකට බැලුවොත්Mikey නම් කුඩා දරුවෙකු වටා … ඔහුගේ මව Abigail අඳුරු බලයකින් ශාපයට ලක් වෙයි. මේ සාපය කෙළවරක් නොව, පරම්පරා පුරා පැතිරෙන ශාපයක්. ශාපයෙන් ගැලවීමට මිකෙයි ට පුලුවන් වෙවි ද ?අතුරුදන් ඌ ලමයි බේරාගෙන ශරිප් ට දිවි ගලවාගැනීමට ඉඩක් ? Rebekah Kennedy විසින් නිරූපණය කළ Abigail චරිතය විශේෂයෙන්ම චිත්‍රපටය තුල ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වෙනවා.Pierre Tsigaridis විසින් අධ්‍යක්ෂණය කරන ලද ත්‍රාසජනක සිනමා නිර්මාණයක් Original title Traumatika
IMDb Rating 4.8 487 votes