What's happening?

Video Sources 46 Views Report Error

  • Watch trailer
  • PLAYER 01 (1080P)
  • PLAYER 02 (1080P)
  • PLAYER 03 (720P)
  • PLAYER 04 (720P)
  • PLAYER 05 (480P)
  • PLAYER 06 (480P)
Sumathi Valavu (2025) Sinhala Subtitles | “ මාරාන්තික වංගුව ” | සිංහල උපසිරැසි සමඟ

Sumathi Valavu (2025) Sinhala Subtitles | “ මාරාන්තික වංගුව ” | සිංහල උපසිරැසි සමඟ

Aug. 01, 2025India135 Min.NR
Your rating: 0
8 1 vote
Animated Telegram Button with Shine Effect JOIN US TELEGRAM CHANNEL

Synopsis

ඔන්න ඉතින් කාලෙකින් මලයාලම් උපසිරැසියකට අත ගැහුවා..

2025 අගෝස්තු 1 වෙනිදා නිකුත් වුන මේ ෆිලුම අයත් වෙන්නෙ Horror, Action, Comedy කියන genre එකට… මලයාලම් එකක් බලලා අපි සාමන්‍යයෙන් disappointed වෙන්නෑ නේ.. මේකත් එහෙම තමයි.. ත්‍රිල් එකේ හරිම ආසාවෙන් බලන්න පුළුවන් වැඩක්..

අධ්‍යක්ෂණය – Vishnu Sasi Shankar

රංගනය
Arjun Ashokan
Gokul Suresh
Saiju Kurup
Balu Varghese
Malavika Manoj

කතාව පැත්තට ගියොත්,

එක්තරා ආත්මයක් අරක්ගෙන ඉන්න ගමක “වංගුවක්” වටා තමයි කතාව යන්නෙ.. ඉතින් රෑට මේ ගමේ කවුරුත් වංගුව පහු කරලා යන්නෑ.. එහෙම ගියපු කෙනෙක් ආපහු පණපිටින් ඇවිල්ලත් නෑ.. අප්පු තමයි කතාවේ වීරයා.. පොර 7න් පස්සේ ගෙදරින් එලියට බහින්නෑ.. හැබැයි එක දවසක් ගැබිණි කාන්තාවකට අමාරු වෙලා එයාව රෝහල් ගත කරන්න, අප්පුටයි එයාගේ යාළුවන්ටයි මහා රෑ මේ වංගුව පහු කරන්න වෙනවා.. ඉතින් අප්පුට මොන වගේ භයානක දේකට මුහුණ දෙන්න වෙයිද..?

හැමෝටම බලන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා

ගිහින් එන්නම් හැමෝටම ජය

Original title സുമതി വളവ്
IMDb Rating 5.9 1,373 votes
TMDb Rating 4.8 5 votes

Similar titles

Idly Kadai (2025) Sinhala Subtitles | “ ඉඩ්ලි කඩේ ” | සිංහල උපසිරැසි සමඟ
The Garfield Movie (2024) Sinhala Dubbed |ගාෆීල්ඩ්ගේ කිරි හොරකම! | සිංහ‌ලෙන් හඩකැවූ
Arjun Chakravarthy (2025) Sinhala Subtitles | “කබඩි” | සිංහල උපසිරැසි සමඟ
Massacre of the Witches (2025) Sinhala Subtitles | “ අඳුරු මායා ” | සිංහල උපසිරැසි සමඟ
Black Phone 2 (2025) Sinhala Subtitles | “ මිදුණු විල ” | සිංහල උපසිරැසි සමඟ
Maine Pyar Kiya (2025) Sinhala Subtitles | “ ආර්‍යන්ගේ ආදරය යලා දාන්න ” | සිංහල උපසිරැසි සමඟ
Baaghi 4 (2025) Sinhala Subtitles | “ආදරවන්තයෙකුගේ තරහව” | සිංහල උපසිරැසි සමඟ
Forbidden Fairytale (2025) Sinhala Subtitles | “ තහනම් සුරඟන කතාව ” | සිංහල උපසිරැසි සමඟ
She Rides Shotgun (2025) Sinhala Subtitles | “ඇය” | සිංහල උපසිරැසි සමඟ
Steve (2025) Sinhala Subtitles | “ ස්ටීව් ” | සිංහල උපසිරැසි සමඟ
Mantis (2025) Sinhala Subtitles | “ මිනීමරුවෝ ” | සිංහල උපසිරැසි සමඟ
Trending (2025) Sinhala Subtitles | “ මාස්ක් ” | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published