What's happening?

Video Sources 45 Views Report Error

  • Watch trailer
  • PLAYER 01 (720P)
  • PLAYER 02 (720P)
  • PLAYER 03 (480P)
  • PLAYER 04 (480P)
Omniscient Reader: The Prophecy (2025) Sinhala Subtitles | “ නවකතාවක සිරවුණු ලෝකයක්! ” | සිංහල උපසිරැසි සමඟ

Omniscient Reader: The Prophecy (2025) Sinhala Subtitles | “ නවකතාවක සිරවුණු ලෝකයක්! ” | සිංහල උපසිරැසි සමඟ

A novel known only by me has become reality.Jul. 23, 2025KR117 Min.NR
Your rating: 0
6 1 vote
Animated Telegram Button with Shine Effect JOIN US TELEGRAM CHANNEL

Synopsis

ආයුබෝවන් හැමෝටම,

ඔන්න ඉතින් අදත් සුපුරුදු විදිහට අලුත්ම අලුත් කොරියානු සිනමා සිත්තමකට සිංහල උපසිරැසි අරගෙනයි මම ආවේ. ලෝකය පුරාම වෙබ් නවකතාවක් විදිහට අතිශයින්ම ජනප්‍රිය වෙලා, චිත්‍රපටයක් විදිහට එනකම් රසිකයෝ නොඉවසිල්ලෙන් බලන් හිටපු Omniscient Reader’s Viewpoint චිත්‍රපටය තමයි අද ඔයාලට අරගෙන ආවේ. Action, Adventure, Fantasy කියන කාණ්ඩ නියෝජනය කරන මේ චිත්‍රපටය Kim Byung-woo ගේ අධ්‍යක්ෂණයක්.

කතාව පැත්තට යන්න කලින් මේකෙ ඉන්න නළු නිළි පිරිස ගැන කතා නොකරම බෑ. මොකද ලොව පුරා රසික ආදරය දිනාගත් දැවැන්තම තරු කිහිප දෙනෙක්ම මේකට රංගනයෙන් දායක වෙනවා.

CAST

Ahn Hyo-seop (කිම් දොක්ජා) – ඔහු Dr. Romantic, Business Proposal, A Time Called You වගේ කතාමාලාවලින් ජනප්‍රිය වුනා.

Lee Min-ho (යූ ජුන්ග්හියුක්) – ඔහු Boys Over Flowers, The Heirs, Legend of the blue sea වැනි නිර්මාණ හරහා ලෝක ප්‍රසිද්ධ වුණ සුපිරි තරුවක්.

Chae Soo-bin (යූ සංග්-ආ) – I’m Not a Robot, Where Stars Land වැනි කතාමාලාවලින් ඇය ජනප්‍රිය වුනා.

Jisoo (BLACKPINK) (ලී ජි-හ්යේ) – ලෝක ප්‍රකට BLACKPINK කණ්ඩායමේ සාමාජිකාවක් වන ඇය Snowdrop කතා මාලාවෙන් පස්සේ මේ චිත්‍රපටයෙන් සිනමාවට පිවිසෙනවා.

Shin Seung-ho (ලී හ්යොන්සොං) – Alchemy of Souls | D.P. | Weak Hero Class 1 සහ The Good Bad Mother වැනි කතාමාලාවලින් ජනප්‍රිය වුණා.

කතා සාරාංශය

කිම් දොක්ජා කියන්නේ සාමාන්‍ය සමාගමක සේවය කරන තරුණයෙක්. එයාගෙ එකම විනෝදාංශය තමයි අවුරුදු දහයක් තිස්සේ වෙබ් නවකතාවක් කියවන එක. හැබැයි ප්‍රශ්නේ කියන්නේ, කොටස් 3000කට වඩා දිග මේ කතාවේ ඉන්න එකම පාඨකයාත් එයා වීම. දවසක්, කතාවේ අවසාන කොටසත් කියවලා ඉවර වුණ ගමන්ම, දොක්ජාගේ ලෝකය එයා කියවපු නවකතාවේ ලෝකය බවට පත් වෙනවා. එකපාරටම එයාලා ඉස්සරහ දොක්කෙබි (භූතයෙක්) කෙනෙක් මතු වෙලා, ජීවත් වෙන්න නම් මාරාන්තික “සිනාරියෝ” සම්පූර්ණ කරන්න ඕන කියලා කියනවා.

මේ හැමදේම සිද්ධවෙද්දී, මේ ලෝකයේ ඉදිරියට වෙන්නේ මොකක්ද කියලා දන්න එකම කෙනා කිම් දොක්ජා විතරයි. එයා දන්නවා කවුද මැරෙන්නේ, කවුද ජීවත් වෙන්නේ, කොහොමද මේ සිනාරියෝ ජයගන්න ඕන කියලා. ඉතින්, නවකතාවේ ප්‍රධාන වීරයා වුණත්, නිතරම මැරි මැරී ඉපදෙන යූ ජුන්ග්හියුක්වත් බේරගෙන, තමන්ගේ සගයනුත් එක්ක මේ ලෝක විනාශයෙන් බේරෙන්න දොක්ජා කරන සටන තමයි මේ චිත්‍රපටය පුරාම දිගහැරෙන්නේ.

ඒ වගේම මේක මගේ 50 වෙනි උපසිරැසි ගැන්වීම වීමත් හරිම විශේෂ දෙයක්. ඉතින් මේ වෙලාවෙදි, මට උපසිරැසි කලාවට අත තියන්න මුල්ම අවස්ථාව ලබා දීපු උචිනි අක්කවත් සමිත අයියවත් ඒවගේම හංසන සහෝදරයවත් ගොඩක් ආදරෙන් මතක් කරන්නම ඕන. ඒ වගේම මේ වෙනකම් මාත් එක්ක රැඳී හිටපු, මාව දිරිමත් කරපු ඔයාලා හැමෝටමත් හදවතින්ම ස්තූතියි. ඉදිරියටත් මේ වගේ හොඳ නිර්මාණ අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා.

එහෙනම්, තවත් විස්තර කියන්න යන්නේ නෑ. මේ සුපිරිම නිර්මාණය බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.

උපුටා ගැනීම–CINERU.LK

Original title 전지적 독자 시점
IMDb Rating 5.4 10,372 votes
TMDb Rating 7.25 20 votes

Director

Cast

Ahn Hyo-seop isKim Dok-ja
Kim Dok-ja
Lee Min-ho isYu Jung-hyeok
Yu Jung-hyeok
Chae Soo-bin isYu Sang-ah
Yu Sang-ah
Shin Seung-ho isLee Hyeon-seong
Lee Hyeon-seong
Nana isJeong Hee-won
Jeong Hee-won
JISOO isLee Ji-hye
Lee Ji-hye
Park Ho-san isGong Pil-du
Gong Pil-du
Choi Young-jun isHan Myeong-oh
Han Myeong-oh
Jung Sung-il isCheon In-ho
Cheon In-ho
Cho Hyun-jung isBihyeong (voice)
Bihyeong (voice)

Similar titles

The Strangers – Chapter 2 (2025) Sinhala Subtitles | “ ඝාතකයෝ නැවතත් පසුපසින් ” | සිංහල උපසිරැසි සමඟ
A Royal Montana Christmas (2025) Sinhala Subtitles | “ ආදරය සහ නත්තල ” | සිංහල උපසිරැසි සමඟ
Lokah Chapter One: Chandra (2025) Sinhala Subtitles | “යක්ෂි” | සිංහල උපසිරැසි සමඟ
The Garfield Movie (2024) Sinhala Dubbed |ගාෆීල්ඩ්ගේ කිරි හොරකම! | සිංහ‌ලෙන් හඩකැවූ
Wingwomen (2025) Sinhala Subtitles | “ නිදහස සොයා ” | සිංහල උපසිරැසි සමඟ
Tribhanadhari Barbarik (2025) Sinhala Subtitles | “ අතුරුදන් වූ මිනිබිරිය සොයා ” | සිංහල උපසිරැසි සමඟ
The Rip (2026) Sinhala Subtitles | “ සල්ලි මල්ල ” | සිංහල උපසිරැසි සමඟ
Kishkindhapuri (2025) Sinhala Subtitles | “ වැළලුණු සුවර්ණමායා අභිරහස ” | සිංහල උපසිරැසි සමඟ
Anemone (2025) Sinhala Subtitles | “අතීත මතක” | සිංහල උපසිරැසි සමඟ
The Perfect Neighbor (2025) Sinhala Subtitles | “අසල්වැසියා” | සිංහල උපසිරැසි සමඟ
The Long Walk (2025) Sinhala Subtitles | “ ඇවිදින්න නැත්නම් මැරෙන්න ” | සිංහල උපසිරැසි සමඟ
Vash Level 2 (2025) Sinhala Subtitles | “ යක්ෂයා නැවතත් ” | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published