What's happening?

Video Sources 43 Views Report Error

  • Watch trailer
  • PLAYER 01 (1080P)
  • PLAYER 02 (720P)
  • PLAYER 03 (480P)
Mirai (2025) Sinhala Subtitles | “ නපුරට එරෙහිව අතට ගත් ආයුධය ” | සිංහල උපසිරැසි සමඟ

Mirai (2025) Sinhala Subtitles | “ නපුරට එරෙහිව අතට ගත් ආයුධය ” | සිංහල උපසිරැසි සමඟ

SUPER YODHASep. 12, 2025IndiaNR
Your rating: 0
8 1 vote
Animated Telegram Button with Shine Effect JOIN US TELEGRAM CHANNEL

Synopsis

සුභ දවසක් හැමෝටම,

ඔන්න මම අද හෙලරූ නිවහනට ගොඩ වැදුනේ 2025 සැප්තැම්බර් 12 වන දින තිරගත කිරීම් ආරම්භ වුණු “මිරායි” කියන අලුත්ම තෙළිඟු චිත්‍රපටයේ උපසිරැසි අරගෙන. කාර්තික් ගත්තම්නෙනිගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුණු මේ චිත්‍රපටය ලංකාවේ අපිට තවත් විශේෂයක් වෙන්නේ.. පුරා මාස ගණනාවක් මේ චිත්‍රපටයේ රූගත කිරීම් ශ්‍රී ලංකාවේ සිදු කෙරුනු නිසයි. විශේෂයෙන්ම මෙම චිත්‍රපටයේ ආරුක්කු 9 පාලමේ සිදු කළ දර්ශන හොදින් පැහැදිළිව ෆිල්ම් එක ඔස්සේ බලාගන්න පුළුවන්.

පැය 2යි මිනිත්තු 46කට ආසන්න ධාවන කාලයක් හිමි මේ මිරායි චිත්‍රපටයේ බොක්ස් ඔෆිස් ආදායම ඉන්දියන් රුපියල් කෝටි 141-150 අතර වෙන අතර එහි නිෂ්පාදන වියදම ඉන්දියන් රුපියල් කෝටි 60ක් වෙනවා. ෆැන්ටසි, ඇක්ෂන් සහ ඇඩ්වෙන්චර් ශානරය යටතේ දිවෙන මේ චිත්‍රපටයට ධනාත්මක ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමිවෙලා තියෙනවා බලාගන්න පුළුවන්. චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණයෙන් ‘ගෞරව හරි’ දායක වෙලා තියෙනවා වගේම සිනමාකරණය සහ සංස්කරණය කාර්තික් ගත්තම්නෙනි සහ ඒ. එස්‍රීකර් ප්‍රසාද් විසින් සිදුකරලා තියෙනවා.

හරි, එහෙනම් අපි කතාව පැත්තට හැරුණොත්,

Teja Sajja – [වේදා ප්‍රජාපති]
Manchu Manoj – [මහාබිර් ලාමා]
Jagapathi Babu – [අංගම බාලි]
Jayaram – [අගස්ථ්‍ය සෘෂි]
Shriya Saran – [අම්බිකා ප්‍රජාපති]
Ritika Nayak – [විභා]

[Prabhas – පෙරවදන]
[Rana Daggubati – ආරාධිත රංගනය]

මේ කතාව ඉතිහාසයෙන් ගොඩ නැගිලා තිබුනත්, බෞද්ධ ඉතිහාසයේ මම දන්න තරමින් මේ ශුද්ධ ග්‍රන්ථ ගැන පිළිගත හැකි කිසිම සලකුණක් නෑ. ඒ නිසා මේ ග්‍රන්ථ නවයේ කතාව අපිට මනංකල්පිතයක් කියලා තමයි සලකන්න වෙන්නේ. කාලිංග යුද්ධයෙන් උන සංහාරයක දැක කලකිරෙන අශෝක අධිරාජ්‍යයයා තමන්ට හිමි වූ දිව්‍යමය බලයන් ග්‍රන්ථ නවයකට බෙදා රණශුරයින් පිරිසකට බෙදා දෙනවා. මේ ග්‍රන්ථ නවය අතුරින් වඩාත් බලවත්ම ග්‍රන්ථය එතුමා අනාගතය දකින්න පුළුවන් සෘෂිවරුන්ට බාර දෙනවා.

මේ එක්කම ඉපදුනු දවසේ ඉදලා ලෝකයාගෙන් සමාජයෙන් හිංසා පීඩා එල්ල උන කෙනෙක්, එයාට මේ විදින්න උනු සියළු දුක් ගැහැට වලට හේතුව දෙවියන් කියලා හිතාගෙන දෙවියන් කෙරෙහි වෛරයෙන් දෙවියන්ට අභියෝග කරන තැනට ඒ කෙනා පත් වෙනවා. ඒ වෙන කවුරුවත් නෙවෙයි ‘මහාබීර් ලාමා’.. මහාබීර්ට ඕන වෙලා තියෙන්නේ දෙවියන්ට අභියෝග කරන්න මේ ග්‍රන්ථ නවයේ බලය ලබාගෙන මුළු ලෝකයම පාලනය කරන ඒකාධිපතියෙක් වෙන්න. ඉතින් අනාගතයේ වෙන්න යන මහා සංහාරයක් නවත්තන්න තවත් දිව්‍යමය ජීවයක් මෙලොව එළිය ලබනවා.

මම කතාව තවත් කියන්න යන්නේ නෑ, ඔයාල බලලම ඉන්නකෝ !

Mirai (2025) Sinhala Subtitles | “ නපුරට එරෙහිව අතට ගත් ආයුධය ” | සිංහල උපසිරැසි සමඟ
Mirai (2025) Sinhala Subtitles | “ නපුරට එරෙහිව අතට ගත් ආයුධය ” | සිංහල උපසිරැසි සමඟ
Mirai (2025) Sinhala Subtitles | “ නපුරට එරෙහිව අතට ගත් ආයුධය ” | සිංහල උපසිරැසි සමඟ
Mirai (2025) Sinhala Subtitles | “ නපුරට එරෙහිව අතට ගත් ආයුධය ” | සිංහල උපසිරැසි සමඟ
Mirai (2025) Sinhala Subtitles | “ නපුරට එරෙහිව අතට ගත් ආයුධය ” | සිංහල උපසිරැසි සමඟ
Mirai (2025) Sinhala Subtitles | “ නපුරට එරෙහිව අතට ගත් ආයුධය ” | සිංහල උපසිරැසි සමඟ
Original title మిరాయి
IMDb Rating 8.1 6,872 votes
TMDb Rating 6.1 8 votes

Director

Cast

Teja Sajja isVedha Prajapati
Vedha Prajapati
Manchu Manoj isMahabhir Lama
Mahabhir Lama
Jayaram isAgasthya Muni
Agasthya Muni
Jagapati Babu isAngama Bali
Angama Bali
Pawan Chopra isK N Bagchi
K N Bagchi

Similar titles

Soulmates (2025) Sinhala Subtitles | “ සුන්දර ගමන ” | සිංහල උපසිරැසි සමඟ
Blackmail (2025) Sinhala Subtitles | “ නිමක් නැති බ්ලැක්මේල් ” | සිංහල උපසිරැසි සමඟ
Kishkindhapuri (2025) Sinhala Subtitles | “ වැළලුණු සුවර්ණමායා අභිරහස ” | සිංහල උපසිරැසි සමඟ
Love Marriage (2025) Sinhala Subtitles | “ කසාඳ පලහිලව්ව ” | සිංහල උපසිරැසි සමඟ
Bhagwat Chapter One: Raakshas (2025) Sinhala Subtitles | “ රාක්ෂයා ” | සිංහල උපසිරැසි සමඟ
Tribhanadhari Barbarik (2025) Sinhala Subtitles | “ අතුරුදන් වූ මිනිබිරිය සොයා ” | සිංහල උපසිරැසි සමඟ
Spycies (2019) Sinhala Subtitles |ජීවත්වීමේ අයිතිය|සිංහල උපසිරැසි සමග
The Astronaut (2025) Sinhala Subtitles | “ විශාල පෙරළිය ” | සිංහල උපසිරැසි සමඟ
Dead of Winter (2025) Sinhala Subtitles | “ පැහැරගැනීම ” | සිංහල උපසිරැසි සමඟ
Mantis (2025) Sinhala Subtitles | “ මිනීමරුවෝ ” | සිංහල උපසිරැසි සමඟ
Thamma (2025) Sinhala Subtitles | “ නායකයා ” | සිංහල උපසිරැසි සමඟ
Arjun Chakravarthy (2025) Sinhala Subtitles | “කබඩි” | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published