What's happening?

Video Sources 36 Views Report Error

  • PLAYER 01 (MULTI)
  • PLAYER 02 (1080P)
  • PLAYER 03 (720P)
  • PLAYER 04 (480P)
Mirage (2025) Sinhala Subtitles | “ මිරිඟුව ” | සිංහල උපසිරැසි සමඟ

Mirage (2025) Sinhala Subtitles | “ මිරිඟුව ” | සිංහල උපසිරැසි සමඟ

Fades as it get closerSep. 19, 2025NA150 Min.G
Your rating: 0
7 1 vote
Animated Telegram Button with Shine Effect JOIN US TELEGRAM CHANNEL

Synopsis

ආයුබෝවන් හැමෝටම src=”https://s.w.org/images/core/emoji/15.0.3/svg/2764.svg”>

ඔන්න තවත් අලුතෙන්ම ආපු මලයාලම් ෆිලුමක් ගෙනාව…

Crime & Thriller කියන කැටගරියට අයත් වෙන මේ ෆිලුම නිකුත් උනේ 2025 සැප්තැම්බර් 19 වෙනිදා.. අධ්‍යක්ෂණය කරන්නේ කවුරුත් දන්න Drishyam අධ්‍යක්ෂණය කල මලයාලම් අධ්‍යක්ෂක Jeethu Joseph.. පොරගේ ඩිරෙකිටින් ගැන මං අමුතුවෙන් කියන්න ඕන නෑ නේ src=”https://s.w.org/images/core/emoji/15.0.3/svg/1f525.svg”> src=”https://s.w.org/images/core/emoji/15.0.3/svg/1f60d.svg”>

හැබැයි ඉතින් මේකෙ මලයාලම් භාෂාවටත් වඩා තිබුනේ දෙමළ භාෂාව.. මේකෙ අපි බලාපොරොත්තු වෙන මලයාලම් ගැමි පරිසරය, වැස්ස, පරණ වාහන වගේ දේවල් නැති එක නම් අපරාදයක් src=”https://s.w.org/images/core/emoji/15.0.3/svg/1f972.svg”>.. ටිකක් tamil ගතියට බර කරලා නාගරිකවම තමයි කතාව හදල තිබ්බේ… සම්පුර්ණ යෙන්ම තාක්ෂනය එක්ක තමයි කතාවම ගියෙ, ඒවගේම ටිකක් සංකීර්ණ මාතෘකා, මුදල් විශුද්ධිකරණය, දත්ත විකේතනය, වගේ දේවල් වලට සම්බන්දව තමයි වැඩේ ගියෙ src=”https://s.w.org/images/core/emoji/15.0.3/svg/1f62c.svg”>

මුල පොඩ්ඩක් බෝරින්ග් වගේ දැනුනත් අන්තිම ටිකේ නම් අර මලයාලම් ත්‍රිල් එක එහෙම්මම තිබුණා src=”https://s.w.org/images/core/emoji/15.0.3/svg/1f60d.svg”> නොහිතන අවසානයක් සුපුරුදු මලයාලම් රසට විදියට තිබුණා.. ඒවගේම සුපිරි මලයාලම් නළු Asif Ali ගේ සහ Aparna ගේ ඇක්ටින් ගින්දර src=”https://s.w.org/images/core/emoji/15.0.3/svg/1f525.svg”>src=”https://s.w.org/images/core/emoji/15.0.3/svg/2764.svg”>

රංගනය

Asif Ali – අශ්වින් ලෙසින්
Aparna Balamurali – අභිරාම් ලෙසින්
Hakim Shahjahan – කිරන් ලෙසින්
Hannah Reji Koshy – රිතිකා ලෙසින්
Saravanan – රාජකුමාර් ලෙසින්
Sampath Raj – SP ආරුමුගම් ලෙසින්

කතාව පැත්තට ගියොත්,

අභිරාමි සහ කිරන් කියන්නෙ පෙම්වතුන්, හදිස්සියේම කිරන් අතුරුදහන් වෙනවා.. ටික දවසකින් ආරංචි වෙනවා කිරන් දුම්රිය අනතුරකින් නැති වෙලා කියලා.. ගොඩක් පිළිස්සුනු මළ සිරුරක් තමයි අභිරාම් දකින්නේ.. ඉතින් මේත් එක්කම තමයි අභිරාමිගේ ජිවිතයට ප්‍රශ්න එන්න පටන් ගන්නෙ.. හදිස්සියේම එන පොලිස් නිලධාරියෙක් සහ මැරයෙක් ඇයගෙන් එක්තරා හාර්ඩ් ඩිස්ක් එකක් ගැන අහනවා.. ඇය මේ කිසිම දෙයක් ගැන දැනුවත් නැහැ? ඉතින් ඒකෙ තියෙන්නේ කිරන් වැඩ කරපු ආයතනය හරහා කළු සල්ලි සුදු කෙරුව බලවතුන්ගේ තොරතුරු.. මේ තොරතුරු ලීක් උනොත් ගොඩක් අයට ප්‍රශ්න ඇති වෙනවා.. ඉතින් ඒ නිසා ඉහලින් එන බලපෑමත් එක්ක අභිරාමිට මේක හොයන්න ගන්න වෙනවා.. ඒකට උදව් කරන්නේ මාධ්‍යවේදියෙක්.. මෙයාල එහෙම ඒක හොයාගෙන යද්දී,

කිරන් මැරිලා නැත්තම්.?
මේ හැමදෙයක්ම කාගෙහරි සැලැස්මක කොටසක් නම්.?
අභිරාමිගේත් සැගවුණු රහසක් තියෙනවා නම්.?
මේ මාධ්‍යවේදියා අභිරාමිට නිකන් උදව් කරයිද.?

ත්‍රිලර් මලයාලම් බලන අයට සුපිරියක් වෙයි src=”https://s.w.org/images/core/emoji/15.0.3/svg/1f525.svg”> අනිවා බලන්න ” src=”https://s.w.org/images/core/emoji/15.0.3/svg/2764.svg”>

ගිහින් එන්නම් හැමෝටම ජය! src=”https://s.w.org/images/core/emoji/15.0.3/svg/2764.svg”>

Mirage (2025) Sinhala Subtitles | “ මිරිඟුව ” | සිංහල උපසිරැසි සමඟ
Mirage (2025) Sinhala Subtitles | “ මිරිඟුව ” | සිංහල උපසිරැසි සමඟ
Mirage (2025) Sinhala Subtitles | “ මිරිඟුව ” | සිංහල උපසිරැසි සමඟ
Mirage (2025) Sinhala Subtitles | “ මිරිඟුව ” | සිංහල උපසිරැසි සමඟ
Mirage (2025) Sinhala Subtitles | “ මිරිඟුව ” | සිංහල උපසිරැසි සමඟ
Mirage (2025) Sinhala Subtitles | “ මිරිඟුව ” | සිංහල උපසිරැසි සමඟ
Mirage (2025) Sinhala Subtitles | “ මිරිඟුව ” | සිංහල උපසිරැසි සමඟ
Mirage (2025) Sinhala Subtitles | “ මිරිඟුව ” | සිංහල උපසිරැසි සමඟ
Mirage (2025) Sinhala Subtitles | “ මිරිඟුව ” | සිංහල උපසිරැසි සමඟ
Original title MIRAGE
TMDb Rating 5.8 2 votes

Director

Cast

Asif Ali isAshwin Kumar / Anand Shankar
Ashwin Kumar / Anand Shankar
Aparna Balamurali isAbhirami / Anjali Chandran
Abhirami / Anjali Chandran
Sampath Raj isSP Arumugham
SP Arumugham
Hakkim Shajahan isKiran / Amal
Kiran / Amal
Saravanan isRajkumar
Rajkumar

Similar titles

Lokah Chapter One: Chandra (2025) Sinhala Subtitles | “යක්ෂි” | සිංහල උපසිරැසි සමඟ
Vash Level 2 (2025) Sinhala Subtitles | “ යක්ෂයා නැවතත් ” | සිංහල උපසිරැසි සමඟ
The Rip (2026) Sinhala Subtitles | “ සල්ලි මල්ල ” | සිංහල උපසිරැසි සමඟ
The Garfield Movie (2024) Sinhala Dubbed |ගාෆීල්ඩ්ගේ කිරි හොරකම! | සිංහ‌ලෙන් හඩකැවූ
Mira (2022) Sinhala Subtitles | “ රුසියානු අභ්‍යවකාශ පර්‍යේෂන නැවතුම්පල ” | සිංහල උපසිරැසි සමඟ
Forbidden Fairytale (2025) Sinhala Subtitles | “ තහනම් සුරඟන කතාව ” | සිංහල උපසිරැසි සමඟ
Our Fault (2025) Sinhala Subtitles | “ අපගේ වරද ” | සිංහල උපසිරැසි සමඟ
Beast of War (2025) Sinhala Subtitles | “ ජපන් ප්‍රහාර ” | සිංහල උපසිරැසි සමඟ
Love Marriage (2025) Sinhala Subtitles | “ කසාඳ පලහිලව්ව ” | සිංහල උපසිරැසි සමඟ
Good Boy (2025) Sinhala Subtitles | “ ඉන්ඩි ” | සිංහල උපසිරැසි සමඟ
Steve (2025) Sinhala Subtitles | “ ස්ටීව් ” | සිංහල උපසිරැසි සමඟ
Dead of Winter (2025) Sinhala Subtitles | “ පැහැරගැනීම ” | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published