What's happening?

Video Sources 61 Views Report Error

  • Watch trailer
  • PLAYER 01 (MULTI)
  • PLAYER 02 (720P)
Just Breathe (2025) Sinhala Subtitles | “ සන්සුන් ” | සිංහල උපසිරැසි සමඟ

Just Breathe (2025) Sinhala Subtitles | “ සන්සුන් ” | සිංහල උපසිරැසි සමඟ

Nov. 06, 2025USA96 Min.NR
Your rating: 0
7 1 vote
Animated Telegram Button with Shine Effect JOIN US TELEGRAM CHANNEL

Synopsis

“Just Breathe” කියන්නේ මේ අවුරුද්දේ නිකුත් වුණ Crime ගණයට වැටෙන පැය එකකුත් විනාඩි තිස් හයක ධාවන කාලයක් හිමි සිනමාපටයක්.. Paul Pompa III ගේ තිර පිටපතෙන් සහ අධ්‍යක්ෂණයෙන් හැඩවුණු මේ නිර්මාණයට Kyle Gallner, Shawn Ashmore සහ William Forsythe යන ජනප්‍රිය නළු නිළියන් රංගනයෙන් දායක වෙනවා.

කතාව මෙහෙමයි.. “නික් බියන්කෝ” කියන්නේ හොඳම එකෙන් කේන්ති යන වගේම පිටකරන මනුස්සයෙක්.. අපේ භාෂාවෙන් කීවොත් නහුතෙටම මල පනින කෙනෙක්.. ඉතින් මේ හින්දා මෙයාගේ වටේ ඉන්න අයට හොඳ හොඳ පරිප්පු සෙට් වෙලා තියෙනවා.. මෙයා වැඩ කරපු තැන බොස්ටත් හොඳවයින් දෙකක් මූණ සමතලා වෙන්න ඇරලා කොහොමහරි එතනින් දොට්ට වැටිලා දැන් සොච්චම් පඩියකට තැනක වැඩ කරනවා.. උපදේශන සේවාවකටත් සහභාගී වෙන නික් ට ඉන්නවා “මෙල්” කියලා ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක්.. මෙයත් එක්ක එළියට ගිහින් ඉද්දි එතනදිත් රණ්ඩුවක් වෙලා කෙනෙක්ට හොඳටම ගහලා මේ මනුස්සයා අවුරුද්දකට හිරේ යනවා.. එතනින් එළියට ආවම මෙයාට ඉන්න වෙන්නේ භාරකාරයෙක්/පැරෝල් කෙනෙක් ‘එහෙමත් නැත්තම් හිරෙන් ආපු ගමන් අදාළ කෙනා අධීක්ෂණය කරන්නෙක් යටතේ.. මෙයාගේ නම “චෙස්ටර්”

චෙස්ටර් කියන්නේ නික් හිරේ ඉන්න කාලේ මෙල් එහෙමත් නැත්තම් නික් ගේ කෙල්ල හිටිය එපාට්මන්ට් එකේ අයිතිකාරයා.. මෙයා හරිම සැක කටයුතු මනුස්සයෙක්. කොහොමහරි හිරෙන් ආව නික් ට සැක හිතෙනවා මෙල් එක්ක චෙස්ටර් ට සම්බන්ධයක් තියෙයිදෝ කියලා.. ඉතින් අර වගේ තද වෙන කේන්තිකාරයෙක්ට තමන් පණ වගේ ආදරේ කරන කෙල්ලට තියෙන වෙන සම්බන්ධයක් ගැන දැනගන්න ලැබුණාම මොනවයින් මොනවා වෙයිද සහ චෙස්ටර් යටින් ගහන ගේම මොකක්ද කියලා දැනගන්න නම් මේ අපූරු සිනමාපටය බලලම ඉන්න වෙනවා..

ජය!

Just Breathe (2025) Sinhala Subtitles | “ සන්සුන් ” | සිංහල උපසිරැසි සමඟ
Just Breathe (2025) Sinhala Subtitles | “ සන්සුන් ” | සිංහල උපසිරැසි සමඟ
Just Breathe (2025) Sinhala Subtitles | “ සන්සුන් ” | සිංහල උපසිරැසි සමඟ
Just Breathe (2025) Sinhala Subtitles | “ සන්සුන් ” | සිංහල උපසිරැසි සමඟ
Original title Just Breathe
IMDb Rating 5 497 votes

Similar titles

Dead of Winter (2025) Sinhala Subtitles | “ පැහැරගැනීම ” | සිංහල උපසිරැසි සමඟ
Shakthi Thirumagan (2025) Sinhala Subtitles | “ මාරාන්තික තැරැව්කරු ” | සිංහල උපසිරැසි සමඟ
Lokah Chapter One: Chandra (2025) Sinhala Subtitles | “යක්ෂි” | සිංහල උපසිරැසි සමඟ
Soulmate (2023) Sinhala Subtitles | “ආදරය නැතුව අඳින්න බැරි චිත්‍රයක්” | සිංහල උපසිරැසි සමඟ
Black Phone 2 (2025) Sinhala Subtitles | “ මිදුණු විල ” | සිංහල උපසිරැසි සමඟ
Thanal (2025) Sinhala Subtitles | “ ගිනි අගුරු ” | සිංහල උපසිරැසි සමඟ
Mirai (2025) Sinhala Subtitles | “ නපුරට එරෙහිව අතට ගත් ආයුධය ” | සිංහල උපසිරැසි සමඟ
Thamma (2025) Sinhala Subtitles | “ නායකයා ” | සිංහල උපසිරැසි සමඟ
A Royal Montana Christmas (2025) Sinhala Subtitles | “ ආදරය සහ නත්තල ” | සිංහල උපසිරැසි සමඟ
Freakier Friday (2025) Sinhala Subtitles | “ අම්මයි දුවයි ” | සිංහල උපසිරැසි සමඟ
Maine Pyar Kiya (2025) Sinhala Subtitles | “ ආර්‍යන්ගේ ආදරය යලා දාන්න ” | සිංහල උපසිරැසි සමඟ
Rambo (2025) Sinhala Subtitles | “ රැම්බෝ ” | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published