What's happening?

Video Sources 34 Views Report Error

  • Watch trailer
  • PLAYER 01 (MULTI)
  • PLAYER 02 (720P)
  • PLAYER 03 (480P)
Bhagwat Chapter One: Raakshas (2025) Sinhala Subtitles | “ රාක්ෂයා ” | සිංහල උපසිරැසි සමඟ

Bhagwat Chapter One: Raakshas (2025) Sinhala Subtitles | “ රාක්ෂයා ” | සිංහල උපසිරැසි සමඟ

When the predator meets the protector, the real game begins!Oct. 17, 2025NA128 Min.G
Your rating: 0
6 1 vote
Animated Telegram Button with Shine Effect JOIN US TELEGRAM CHANNEL

Synopsis

සුබ දවසක් හැමෝටම!

2025 වසරේ නිකුත් කරන ළද Bhagwat Chapter One: Raakshas කියන්නේ ඉන්දියාවේ හින්දි භාෂාවෙන් නිර්මාණය කරන අපරාධ ත්‍රාසජනක (crime thriller) චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Akshay Shere විසින්. Jyoti Deshpande, Pammi Baweja, Harman Baweja, Kanishk Gangwal සහ Vipin Agnihotri විසින් නිෂ්පාදනය කර තිබෙනවා. Jio Studios, Baweja Studios සහ Dog ‘n’ Bone Pictures ඒකාබද්ධ නිෂ්පාදනයක් ලෙස මෙය නිර්මාණය වී තිබෙනවා.

Arshad Warsi Inspector Vishwas Bhagwat ලෙසත්, Jitendra Kumar මහාචාර්ය Sameer ලෙසත් ප්‍රධාන චරිතවලට රංගනයෙන් දායක වෙනවා. Devas Dikshit, Tara Alisha Berry, Hemant Saini සහ Ayesha Kaduskar අනුචරිත සඳහා රඟපානු ලබනවා.

කතාව පැත්තට ගියොත්, ගණිකා ව්‍යාපාරයක් සහ ඊට අනුව සිදු වන විමර්ශනයක් ගැන තමයි කතාව තියෙන්නේ. කතාව ප්‍රසිද්ධ Cyanide Mohan නඩුවටත් සමානකමක් පෙන්නනවා කියලා සදහන් වෙනවා.

ඉතින්, හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා.

Bhagwat Chapter One: Raakshas (2025) Sinhala Subtitles | “ රාක්ෂයා ” | සිංහල උපසිරැසි සමඟ
Bhagwat Chapter One: Raakshas (2025) Sinhala Subtitles | “ රාක්ෂයා ” | සිංහල උපසිරැසි සමඟ
Original title Bhagwat - Chapter One: Raakshas
TMDb Rating 6.75 2 votes

Director

Akshay Shere
Director

Cast

Similar titles

The Other (2025) Sinhala Subtitles | “ කරදර ” | සිංහල උපසිරැසි සමඟ
Baaghi 4 (2025) Sinhala Subtitles | “ආදරවන්තයෙකුගේ තරහව” | සිංහල උපසිරැසි සමඟ
The Rip (2026) Sinhala Subtitles | “ සල්ලි මල්ල ” | සිංහල උපසිරැසි සමඟ
Arjun Chakravarthy (2025) Sinhala Subtitles | “කබඩි” | සිංහල උපසිරැසි සමඟ
Forbidden Fairytale (2025) Sinhala Subtitles | “ තහනම් සුරඟන කතාව ” | සිංහල උපසිරැසි සමඟ
The Strangers – Chapter 2 (2025) Sinhala Subtitles | “ ඝාතකයෝ නැවතත් පසුපසින් ” | සිංහල උපසිරැසි සමඟ
Kishkindhapuri (2025) Sinhala Subtitles | “ වැළලුණු සුවර්ණමායා අභිරහස ” | සිංහල උපසිරැසි සමඟ
Lokah Chapter One: Chandra (2025) Sinhala Subtitles | “යක්ෂි” | සිංහල උපසිරැසි සමඟ
Massacre of the Witches (2025) Sinhala Subtitles | “ අඳුරු මායා ” | සිංහල උපසිරැසි සමඟ
Zootopia 2 (2026) Sinhala Subtitles | “ උරගයන්ට තහනම් සූටෝපියා නගරය ” | සිංහල උපසිරැසි සමඟ
Kantara: A Legend Chapter-1 (2025) Sinhala Subtitles | “ පුරාවෘත්තයක පළමු පරිච්ඡේදය ” | සිංහල උපසිරැසි සමඟ
Black Phone 2 (2025) Sinhala Subtitles | “ මිදුණු විල ” | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published