What's happening?

Video Sources 18 Views Report Error

  • Watch trailer
  • Player 02 (Multi)
  • Player 02 (720P)
Zootopia 2 (2026) Sinhala Subtitles | “ උරගයන්ට තහනම් සූටෝපියා නගරය ” | සිංහල උපසිරැසි සමඟ

Zootopia 2 (2026) Sinhala Subtitles | “ උරගයන්ට තහනම් සූටෝපියා නගරය ” | සිංහල උපසිරැසි සමඟ

They're back with a twissst.Nov. 26, 2025USA107 Min.PG
Your rating: 0
9 1 vote
Animated Telegram Button with Shine Effect JOIN US TELEGRAM CHANNEL

Synopsis

ආයුබෝවන් ඔයාලා හැමෝටම

ඔන්න පොඩ්ඩන්ටයි ලොකු පොඩ්ඩන්ටයි දෙගොල්ලොටම හරහරියේ බලන්න පුළුවන් ෆිලුමක් අරගෙනයි අපි අද ආවේ.. බලන්න මතක නමක් ද කියලා

“Zootopia 2” (සමහර රටවල Zootropolis 2) කියන්නේ මේ 2025 අවුරුද්දේ Walt Disney Animation Studios එකෙන් ගෙනාපු අළුත්ම ඇනිමේෂන් චිත්‍රපටිය.. 2016 ආපු පළමු චිත්‍රපටියට පස්සේ කවුරුත් ආසාවෙන් බලන් හිටපු දෙවෙනි කොටස තමයි මේ. මිනිත්තු 108ක් පුරාවට ඔයාව Zootopia ලෝකෙට අරන් යන්නත්, හිනාවෙවී කුතුහලයෙන් ඇස් ඇරවන් ඉන්නත් පුළුවන් සුපිරි වැඩක්.. බලමු විස්තර..

“Zootopia 2” මේ වෙනකොට බොක්ස් ඔෆිස් ආදායම ඩොලර් මිලියන 972ක් හොයලා 2025 අවුරුද්දේ වැඩිම ආදායමක් ගත්ත චිත්‍රපටි අතරින් තුන්වෙනි තැන දිනාගන්න සමත් වෙලා තියෙනවා. Jared Bush සහ Byron Howard අධ්‍යක්ෂණය කරපු මේ ෆිල්ම් එකට Ginnifer Goodwin (ජූඩි), Jason Bateman (නික්) වගේම ශකීරා (Shakira) ඇතුළු පරණ සෙට් එකම හඬකැවීමෙන් එකතු වෙනවා. ඒ විතරක් නෙවෙයි Ke Huy Quan වගේ අළුත් අයත් මේකට එකතු වෙලා තියෙනවා..

කතාව මෙහෙමයි.. ජූඩි සහ නික් දැන් ZPD එකේ නිල වශයෙන්ම ‘පාට්නර්ස්ලා’.. හැබැයි මේ දෙන්නගේ වැඩ කරන විදිය නම් තාම ගැළපෙන්නේ නෑ.. ප්‍රශ්න ගොඩයි. මේ අතරෙදි ජූඩිට හෝඩුවාවක් ලැබෙනවා Zootopia වල සර්පයෙක් (Snake) සැරිසරනවා කියලා.. කවදාහරි Zootopia වල උරගයෝ ඉන්නවා දැකල තියෙනවා ද.. මේ අභිරහසේ අග මුල හොයන්න යන ජූඩි නික්‌ දෙන්නට Zootenial Gala උත්සවයේදී මුණගැහෙනවා අද්භූත චරිතයක්..ඒ තමයි ගේරි (Gary De’Snake).. ගේරි ජූඩිට කියනවා එයාගේ පවුල බේරගන්න ඕන නිසා තමයි මේ දේවල් කරන්නේ කියලා..

ඉතින් මෙතනින් එහාට මොනවා වෙයිද?
Zootopia වලට උරගයන්ට එන්න ඉඩ ලැබෙයිද?
Zootopia හොයාගෙන තියෙන්නේ උරගයෝ වෙන්න බැරිද?

සේරටම උත්තර දැනගන්න මේක බලන්නම වෙනවා.. මිනිත්තුවෙන් මිනිත්තුව කුතුහලය වැඩිවේවි.. පවුලේ හැමෝටම එකට ඉඳගෙන බලන්න පුළුවන් සුපිරිම නිර්මාණයක්

හැමෝටම බලන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා.. ජය වේවා.

Original title Zootopia 2
IMDb Rating 7.5 58,461 votes
TMDb Rating 7.601 1,077 votes

Director

Jared Bush
Director

Cast

Ginnifer Goodwin isJudy Hopps (voice)
Judy Hopps (voice)
Jason Bateman isNick Wilde (voice)
Nick Wilde (voice)
Ke Huy Quan isGary De'Snake (voice)
Gary De'Snake (voice)
Fortune Feimster isNibbles Maplestick (voice)
Nibbles Maplestick (voice)
Andy Samberg isPawbert Lynxley (voice)
Pawbert Lynxley (voice)
David Strathairn isMilton Lynxley (voice)
Milton Lynxley (voice)
Idris Elba isChief Bogo (voice)
Chief Bogo (voice)
Shakira isGazelle (voice)
Gazelle (voice)
Patrick Warburton isMayor Brian Winddancer (voice)
Mayor Brian Winddancer (voice)
Quinta Brunson isDr. Fuzzby (voice)
Dr. Fuzzby (voice)

Similar titles

Massacre of the Witches (2025) Sinhala Subtitles | “ අඳුරු මායා ” | සිංහල උපසිරැසි සමඟ
Our Fault (2025) Sinhala Subtitles | “ අපගේ වරද ” | සිංහල උපසිරැසි සමඟ
Dead of Winter (2025) Sinhala Subtitles | “ පැහැරගැනීම ” | සිංහල උපසිරැසි සමඟ
Beast of War (2025) Sinhala Subtitles | “ ජපන් ප්‍රහාර ” | සිංහල උපසිරැසි සමඟ
Tribhanadhari Barbarik (2025) Sinhala Subtitles | “ අතුරුදන් වූ මිනිබිරිය සොයා ” | සිංහල උපසිරැසි සමඟ
Kantara: A Legend Chapter-1 (2025) Sinhala Subtitles | “ පුරාවෘත්තයක පළමු පරිච්ඡේදය ” | සිංහල උපසිරැසි සමඟ
Spycies (2019) Sinhala Subtitles |ජීවත්වීමේ අයිතිය|සිංහල උපසිරැසි සමග
Good Boy (2025) Sinhala Subtitles | “ ඉන්ඩි ” | සිංහල උපසිරැසි සමඟ
Lokah Chapter One: Chandra (2025) Sinhala Subtitles | “යක්ෂි” | සිංහල උපසිරැසි සමඟ
Good News (2025) Sinhala Subtitles | “ බොරුවකින් පටන්ගත්ත මහා මෙහෙයුමක් ” | සිංහල උපසිරැසි සමඟ
Thelivu Sahitham (2025) Sinhala Subtitles | “ මිනීමැරුම් තුනක් ” | සිංහල උපසිරැසි සමඟ
The Other (2025) Sinhala Subtitles | “ කරදර ” | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published