What's happening?

Video Sources 52 Views Report Error

  • Watch trailer
  • PLAYER 01 (MULTI)
  • PLAYER 02 (1080P)
  • PLAYER 03 (720P)
  • PLAYER 04 (480P)
The Twits (2025) Sinhala Subtitles | “ විනාශවුන කානිවල් සිහිනය” | සිංහල උපසිරැසි සමඟ

The Twits (2025) Sinhala Subtitles | “ විනාශවුන කානිවල් සිහිනය” | සිංහල උපසිරැසි සමඟ

Once upon a time, there were two terrible Twits... But now, they've met their match.Oct. 17, 2025United Kingdom99 Min.PG
Your rating: 0
7 1 vote
Animated Telegram Button with Shine Effect JOIN US TELEGRAM CHANNEL

Synopsis

හායි කොහො⁣මද හැමෝටම.

අද ඇරන් ආවෙ 3d cartoon movie එකක්. නම තමයි Twits (2025). මේක musical comedy film කාන්ඩයට අයිති වෙන්නෙ.

IMDB ratings වල 4.7 ගත්ත movie එකක්. පැය 1 යි විනාඩි 42ක් movie එක තියනවා.

ලෝක ප්‍රසිද්ධ ළමා කතා රචක Roald Dahl ගෙ කතා පොතකින් තමයි මේ movie එක හදල තියෙන්නෙ. Roald Dahl ගෙ රසිකයො නම් දන්නව ඇති පොතේ කොච්චර ලස්සනට කතාව ලියල තියනවද කියල.

කො⁣⁣හොම වුනත් කතාව පැත්තට ගියොත් මේකෙ ඉන්නවා twits කියලා දෙන්නෙක්. වයසක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකයි වගේ…හැබැයි මෙයාලා සාමාන්‍ය මිනිස්සු නෙවෙ. හැමවෙලාවෙම කාටහරි වලක් කපන්න බලන්න ඉන්න මෝඩ තකතීරු ජෝඩුවක්. මෙයාලට ඕන වෙනව කාර්නිවල් එකක් සහිත විනෝද උද්‍යානයක් හදන්න. ඒකට රජයෙන් විරුද්ධ වෙනවා ඉතින් ඒ ප්‍රශ්නෙත් එක්ක රජයත් එක්කයි තව මේකෙ ඉන්න ප්‍රධාන චරිත දෙක වෙන බීෂායි බබ්සියි දෙන්න එක්කයි ඇති වෙන යුද්⁣ධයක් තමයි තියෙන්නෙ. මේ යුද්දෙ නම් මාරයි. බඩ පැලෙන්න හිනාවෙවි බලන්න පුලුවන් යුද්ධයක් තියෙන්නෙ….

බැලුවට පාඩු නැති film එකක්..
ඉතිරි ටික දැනගන්නනම් මේ අමුතු film එක බලන්නම වෙනවා

ආයෙත් දවසක අලුත් සබ් එකකින් හමුවෙමු.

Original title The Twits
IMDb Rating 5.1 345 votes
TMDb Rating 6.566 38 votes

Director

Todd Demong
Director

Cast

Margo Martindale isCredenza Twit (voice)
Credenza Twit (voice)
Johnny Vegas isJim Twit (voice)
Jim Twit (voice)
Maitreyi Ramakrishnan isBeesha Balti (voice)
Beesha Balti (voice)
Ryan Anderson Lopez isBusby Mulch (voice)
Busby Mulch (voice)
Emilia Clarke isPippa (voice)
Pippa (voice)
Natalie Portman isMary Muggle-Wump (voice)
Mary Muggle-Wump (voice)
Timothy Simons isMarty Muggle-Wump (voice)
Marty Muggle-Wump (voice)
Nicole Byer isBeverly Onion (voice)
Beverly Onion (voice)
Jason Mantzoukas isMayor Wayne John John-John (voice)
Mayor Wayne John John-John (voice)
Alan Tudyk isThe Sweet-Toed Toad (voice)
The Sweet-Toed Toad (voice)

Similar titles

Maine Pyar Kiya (2025) Sinhala Subtitles | “ ආර්‍යන්ගේ ආදරය යලා දාන්න ” | සිංහල උපසිරැසි සමඟ
Love Marriage (2025) Sinhala Subtitles | “ කසාඳ පලහිලව්ව ” | සිංහල උපසිරැසි සමඟ
Zootopia 2 (2026) Sinhala Subtitles | “ උරගයන්ට තහනම් සූටෝපියා නගරය ” | සිංහල උපසිරැසි සමඟ
Black Phone 2 (2025) Sinhala Subtitles | “ මිදුණු විල ” | සිංහල උපසිරැසි සමඟ
Spycies (2019) Sinhala Subtitles |ජීවත්වීමේ අයිතිය|සිංහල උපසිරැසි සමග
The Strangers – Chapter 2 (2025) Sinhala Subtitles | “ ඝාතකයෝ නැවතත් පසුපසින් ” | සිංහල උපසිරැසි සමඟ
Bomb (2025) Sinhala Subtitles | “ ගමේ දෙවියා කවුද? ගලද? කන්ද ද? ” | සිංහල උපසිරැසි සමඟ
Steve (2025) Sinhala Subtitles | “ ස්ටීව් ” | සිංහල උපසිරැසි සමඟ
A Royal Montana Christmas (2025) Sinhala Subtitles | “ ආදරය සහ නත්තල ” | සිංහල උපසිරැසි සමඟ
Idly Kadai (2025) Sinhala Subtitles | “ ඉඩ්ලි කඩේ ” | සිංහල උපසිරැසි සමඟ
They Call Him OG (2025) Sinhala Subtitles | “ ලේ වැඟුරුම ” | සිංහල උපසිරැසි සමඟ
Blackmail (2025) Sinhala Subtitles | “ නිමක් නැති බ්ලැක්මේල් ” | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published