What's happening?

Video Sources 39 Views Report Error

  • Watch trailer
  • PLAYER 01 (1080P)
  • PLAYER 02 (1080P)
  • PLAYER 03 (720P)
  • PLAYER 04 (720P)
  • PLAYER 05 (480P)
  • PLAYER 06 (480P)
The Strangers – Chapter 2 (2025) Sinhala Subtitles | “ ඝාතකයෝ නැවතත් පසුපසින් ” | සිංහල උපසිරැසි සමඟ

The Strangers – Chapter 2 (2025) Sinhala Subtitles | “ ඝාතකයෝ නැවතත් පසුපසින් ” | සිංහල උපසිරැසි සමඟ

Survival was just the beginning.Sep. 25, 2025Spain98 Min.R
Your rating: 0
7 1 vote
Animated Telegram Button with Shine Effect JOIN US TELEGRAM CHANNEL

Synopsis

හරි, අද මං ඔයාලට ගෙනාවේ The Strangers: Chapter 2 (2025).

ඔයාලට මතක ඇති මම The Strangers: Chapter 1 චිත්‍රපටිය ගිය අවුරුද්දේ ඔයාලට අරගෙන ආවා. ඒකෙදී මං ලිපියෙ ඔයාලට කිව්වා මේ ත්‍රිලොජියක ආරම්බයක් වගේම Chapter 2 ගිය අවුරුද්දේ අවසානයෙත් Chapter 3 මේ අවුරුද්දෙත් එනවා කියලා. කොහොමහරි නිෂ්පාදනයේ පාමාවීම් නිසා Chapter 2 රිලීස් වුණේ මේ අවුරුද්දේ. ඉතින් අපිට හිතන්න පුලුවන් Chapter 3 ලබන අවුරුද්දේ ඒවී කියලා.
මං කලින් ලිපියෙත් කිව්වා මේකට පාදක වෙන්නේ Bryan Bertino විසින් රචනා කරලා අධ්‍යක්ෂණය කළ The Strangers (2008) චිත්‍රපටියටය කියලා.
Horror/Slasher කාණ්ඩය අයත්වෙන මේ චිත්‍රපටියටයේ ධාවන කාලය පැය 1 මිනි: 36යි. අධ්‍යක්ෂණය කරන්නේ Renny Harlin විසින්. රචනා කරන්නේ Alan R. Cohen සමඟින් Alan Freedland. චිත්‍රපටියටයේ බෙදාහැරීම් කරන්නේ Lionsgate Films ආයතනය.
රංගනයෙන් දායකත්වය ලබාදෙන්නේ Madelaine Petsch, Froy Gutierrez, Gabriel Basso, Ema Horvath ඇතුළු නළු නිළියන් පිරිසක්.

 

චිත්‍රපටයේ ස්ටෝරිය දිගහැරෙන්නේ Chapter 1 එක ඉවර වුණු තැනින්මයි. ඒ කියන්නේ මායා ඇතුල් කරලා ඉන්න රෝහලෙන්.

ඉතින් ඉස්සරහට මොකද වෙන්නේ කියලා දැනගන්න නම් චිත්‍රපටය බලන්නම වෙනවා.
Original title The Strangers: Chapter 2
IMDb Rating 4.9 2,758 votes
TMDb Rating 5.5 27 votes

Director

Renny Harlin
Director

Cast

Similar titles

Lokah Chapter One: Chandra (2025) Sinhala Subtitles | “යක්ෂි” | සිංහල උපසිරැසි සමඟ
Dead of Winter (2025) Sinhala Subtitles | “ පැහැරගැනීම ” | සිංහල උපසිරැසි සමඟ
Vash Level 2 (2025) Sinhala Subtitles | “ යක්ෂයා නැවතත් ” | සිංහල උපසිරැසි සමඟ
A Royal Montana Christmas (2025) Sinhala Subtitles | “ ආදරය සහ නත්තල ” | සිංහල උපසිරැසි සමඟ
Steve (2025) Sinhala Subtitles | “ ස්ටීව් ” | සිංහල උපසිරැසි සමඟ
Soulmates (2025) Sinhala Subtitles | “ සුන්දර ගමන ” | සිංහල උපසිරැසි සමඟ
The Rip (2026) Sinhala Subtitles | “ සල්ලි මල්ල ” | සිංහල උපසිරැසි සමඟ
The Perfect Neighbor (2025) Sinhala Subtitles | “අසල්වැසියා” | සිංහල උපසිරැසි සමඟ
Freakier Friday (2025) Sinhala Subtitles | “ අම්මයි දුවයි ” | සිංහල උපසිරැසි සමඟ
Sumathi Valavu (2025) Sinhala Subtitles | “ මාරාන්තික වංගුව ” | සිංහල උපසිරැසි සමඟ
Mira (2022) Sinhala Subtitles | “ රුසියානු අභ්‍යවකාශ පර්‍යේෂන නැවතුම්පල ” | සිංහල උපසිරැසි සමඟ
Wingwomen (2025) Sinhala Subtitles | “ නිදහස සොයා ” | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

© 2025 by helaruu.com. All Rights Reserved.