What's happening?

Video Sources 37 Views Report Error

  • Watch trailer
  • PLAYER 01 (MULTI)
  • PLAYER 02 (720P)
My Daughter is a Zombie (2025) Sinhala Subtitles | “ සොම්බි දුව ” | සිංහල උපසිරැසි සමඟ

My Daughter is a Zombie (2025) Sinhala Subtitles | “ සොම්බි දුව ” | සිංහල උපසිරැසි සමඟ

She doesn't bite!Jul. 30, 2025KR114 Min.NR
Your rating: 0
8 1 vote
Animated Telegram Button with Shine Effect JOIN US TELEGRAM CHANNEL

Synopsis

ඉතින් හැමෝටම කොහමද

 එහෙනම් අපි ෆිල්ම් එක ගැන කතා කරමුකෝ, මේ ෆිල්ම් එකේ නම තමයි My Daughter is a Zombie (2025) ඉතින් ෆිල්ම් එක ගැන කියනවා නම් දරුණු සත්තු හීළැ කරන කෙනෙක් ඉන්නවා ලී ජුන්ග්-හ්වාන් කියලා, නැටුම් වලට කැමති ජුන්ග් හ්වාන් එයාගේ දුව එක්ක තමයි ජිවත් වෙන්නේ, ඔන්න එයාගේ 15වෙනි උපන්දිනෙ දවසේ හරි අමුතු දෙයක් සිද්ධ වෙනවා, එයාලා ජිවත් වෙන සෝල් නගරයේ වෛරස් එකක් පැතිරෙනවා, මේ වෛරස් එක ගැන නම් ගොඩක් අය දන්නවානේ, ඉතින් මේ සොම්බි වෛරස් එකෙන් බේරෙන්න උපන් ගමට යන්න හදපු දෙන්නාගෙන් සූ-ආව සොම්බියෙක් හපනවා…

ඉතින් ඊට පස්සෙ මොනවා වෙයිද?

සොම්බියෙක්ට මිනිස්සු එක්ක ජිවත් වෙන්න පුළුවන්ද?

රජයෙන් සොම්බියෝ මරනවා, ඉතින් මේ සොම්බියා කොහම බේරෙයිද?

එහෙනම් හැමෝටම ෆිල්ම් එක බලන්න කියලා මම ආරාධනා කරනවා, හැමෝටම සුබ දවසක්! 

Original title 좀비딸
IMDb Rating 6.8 570 votes
TMDb Rating 6.9 14 votes

Director

Cast

Similar titles

Mira (2022) Sinhala Subtitles | “ රුසියානු අභ්‍යවකාශ පර්‍යේෂන නැවතුම්පල ” | සිංහල උපසිරැසි සමඟ
Arjun Chakravarthy (2025) Sinhala Subtitles | “කබඩි” | සිංහල උපසිරැසි සමඟ
Kaiju No. 8 : Mission Recon (2025) Sinhala Subtitles | “ ජීවිතයට වඩා දැඩි වුන කැපවීමක් ” | සිංහල උපසිරැසි සමඟ
Bomb (2025) Sinhala Subtitles | “ ගමේ දෙවියා කවුද? ගලද? කන්ද ද? ” | සිංහල උපසිරැසි සමඟ
Bhagwat Chapter One: Raakshas (2025) Sinhala Subtitles | “ රාක්ෂයා ” | සිංහල උපසිරැසි සමඟ
The Other (2025) Sinhala Subtitles | “ කරදර ” | සිංහල උපසිරැසි සමඟ
The Rip (2026) Sinhala Subtitles | “ සල්ලි මල්ල ” | සිංහල උපසිරැසි සමඟ
The Long Walk (2025) Sinhala Subtitles | “ ඇවිදින්න නැත්නම් මැරෙන්න ” | සිංහල උපසිරැසි සමඟ
Soulmate (2023) Sinhala Subtitles | “ආදරය නැතුව අඳින්න බැරි චිත්‍රයක්” | සිංහල උපසිරැසි සමඟ
Lokah Chapter One: Chandra (2025) Sinhala Subtitles | “යක්ෂි” | සිංහල උපසිරැසි සමඟ
Soulmates (2025) Sinhala Subtitles | “ සුන්දර ගමන ” | සිංහල උපසිරැසි සමඟ
Blackmail (2025) Sinhala Subtitles | “ නිමක් නැති බ්ලැක්මේල් ” | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published