
සහෝදරයො දෙන්නෙක් ගියපු තරුණ කාලෙ ගත්තු තීරණ නිසා ජීවිතේ අවුල් කරගත් සහෝදරයා, ජීවිතේ හරි අතට ගියපු සහෝදරයට කියන කතාව තමා Anemone වලින් ගලාගෙන යන්නෙ.
Drama Category එකට අයිති වෙන මේ චිත්‍රපටයට Oscar සම්මාන ලාභී Daniel Day-Lewis, Sean Bean සහ Samantha Morton රංගනයෙක් දායක වන අතර, Daniel Day-Lewis ගේ පුතා වන Ronan Day-Lewis මෙහි අධ්‍යක්ෂක සහ නිශ්පාදක ලෙස වැඩ කරනවා.
| Options | Quality | Language | Size |
|---|---|---|---|
| HD 1080p | English | 1.4 GB | |
| HD 1080p | English | 1.4 GB | |
| HD 1080p | English | 1.4 GB | |
| HD 720p | English | 892.2 MB | |
| HD 720p | English | 892.2 MB | |
| HD 720p | English | 892.2 MB | |
| SD 480p | English | 412.7 MB | |
| SD 480p | English | 412.7 MB | |
| SD 480p | English | 412.7 MB |