What's happening?

Video Sources 104 Views Report Error

  • PLAYER 01 (MULTI)
  • PLAYER 02 (1080P)
  • PLAYER 03 (720P)
  • PLAYER 04 (480P)
Bison (2025) Sinhala Subtitles | “කුළුමීමා” | සිංහල උපසිරැසි සමඟ

Bison (2025) Sinhala Subtitles | “කුළුමීමා” | සිංහල උපසිරැසි සමඟ

Oct. 17, 2025India169 Min.NR
Your rating: 0
6 1 vote
Animated Telegram Button with Shine Effect JOIN US TELEGRAM CHANNEL

Synopsis

CAMCOPY ALLET Hybrid Button (RED) CAMCOPY!

“අයියේ මේ කොල්ලට පරාටා තුනක් දාන්න..මේ හොද ස්පොට්ස් කරන කොල්ලෙක්”

“සර් 05ක් දාන්න කියන්න”

ආ අයියේ 05ක්ම දාන්න…

මෙයාට ඕනේ වෙලේක ආවොත් කන්න දෙන්න මන් සල්ලි ගෙවන්නම්..

සර් එහෙනම් 10ක්ම දාන්න කියන්න..

මේ තමා දෲ වික්‍රම් නැතහොත් හැමෝම දන්න වික්‍රම්ගේ පුතාගේ සිනමාවේ ඉපදීම..

මාරි සෙල්වරාජ් කියන්නේ සුපුරුදු දමිළ සිනමාවෙන් ඔබ්බට ගිහින් වෙනස් ආරයෙ චිත්‍රපට නිපදවන්නෙක්..ඔහුගේ විශේශයෙන් අවධානය දෙන්නෙ සමාජයෙ පවතින කුල මල භේදයෙන් මිනිස්සු කොච්චර පීඩාවට පත් වෙනවාද කියලා..ඔහුගේ පළමු චිත්‍රපටයේ ඉදලම ඔහුගේ ප්‍රධාන කථාවස්තුව ඒක.. ඒ නිසාම ඔහුගේ ෆිල්ම් වල සුපුරුදු අපි දකින ලස්සන නළු නිලියන්,අලංකාර පසුතල,කනට මිහිරි ආදරණීය සින්දු හරි අඩුයි..

ඉතාම දුශ්කර පසුතල සහ නළු නිලියන්ගේ පවා දුශ්කර පෙනුමවල් තමා අපිට දැකගන්න ලැබෙන්නේ..

ඔහුගේ මේ 05 වෙනි චිත්‍රපටය..

01.pariyem perumal = ආදරය සහ කුල භේදය

02.karnan = කුල භේදය නිසා පොදු ප්‍රවාහන සේවයටත් උරුම නැති මිනිස්සු

03. Maamannan = කුල භේදය නිසා සමාජ සේවය,දේශපාලිනකව මිනිස්සුන්ට උඩට නොදී ඉන්න තනන වෑයම

04.vaazai = කුල භේදය සහ දුප්පත් කම නිසා කුඩා කල සිටම අධ්‍යාපනය/ළමාවිය අහිමිවන දරුවන්..

05. Bison = ක්‍රීඩාව සම්බන්ධයෙන් කෙතරම් දස්කම් පෑවත් කුල භේදය නිසා ඉදිරියට යෑමට නොහැකියාව..

මෙතනින් ගොඩක් ඒවා (සමහර විට ඔක්කොම වෙන්නත් පුලුවන්) ඇත්ත කතා පදනම්ව හදපු ඒවා.

Bison kaalamaadan ත් එහෙමයි..දුප්පත් ගමක ඉදන් ඉන්දියාවේ නැශනල් ටීම් එකට සෙල්ලම් කරපු කබඩි ප්ලෙයර් කෙනෙක් ගැන සහ ඔහුගේ දුප්පත් කම නිසා ඔහුට ඇතිවුනු අපහසුතා ගැන තමා කථාව දිවයන්නේ..

මේ ෆිල්ම් එක අවුරුදු 20ක් එහාට ගිහින් ගැහුවානම් අනිවාරෙන් වික්‍රම් තමා ප්‍රධාන නලුවා වෙන්නේ..ඒත් ප්‍රශ්නයක් නෑ තමන් තාත්තාගෙම පුතා කියලා පෙන්වන්න දෘ වික්‍රම් සමත් වෙලා තියෙනවා..

චිත්‍රපටයේ කැමරාකරණය,ස්ක්‍රීන් ප්ලේ එක සහ කැරැක්ටර් හැසිරවීම විශිශ්ටයි..

ඒ වගේම සංගීතය..වැඩිය කතා බහට ලක්නොවන සංගීත අධ්‍යක්ශවරු ඉන්නවා කියන එකට හොදම උදාහරණයක් මේක..

දෲ අවුරුදු 2ක් ප්‍රොෆෙශනල් කබඩි ප්ලේයස්ලා එක්ක සෙල්ලම් කරලා පුහුණු වෙලා තියෙනවා..ඒක හැම මූමන්ට් එකකින්ම තේරෙනවා දෲ හොද පුහුණුවක් ලබලා තියෙනවා කියලා..

ඒ වගේම ඒකට සරිලන විදියට සහ පාසල් කාලේ චරිත වලට හරියන්න ශාරිරිකව ගොඩක් මහන්සි වෙලා තියෙනවා කියලත් පේනවා..

සාමාන්‍යයෙන් ඉන්දියාවේ හොදම ස්පොට්ස් ෆිල්ම් හැදෙන්නේ හින්දි වලින්..ඒත් ඒ ලෙවල් එකට කලාතුරකින් අතිශයෝක්ති නොදා කරපු හොද ස්පෝට්ස් ඩ්‍රාමා එකක් තමා මේ..

අපි කවුරුත් නොදකින මාරි සෙල්වරාජ්ගේ පැත්තක් ඔහු අධ්‍යක්ශණය පැත්තෙන් පෙන්වනවා..ඔහු මේකට හොද ගැන්ග්ස්ටර් ඩ්‍රාමා කතාවකුත් ඈදගන්නවා සහ ඒ සීන්ස් ටික ආයෙත් හොදටම පෙන්වනවා..සමහර වෙලාවට මේක වඩචෙන්නයි සහ අසුරන් මික්ස් එකක් වගේ යන මට්ටමටම තියෙනවා..

ටෲ ස්ට්‍රොරි අතෑරලා ෆුල් ගැන්ග්ස්ටර් ස්ටොරි එකක් කරොත් මරුවට තියේවී..

මේකෙන් පස්සේ දෲට වික්‍රම්ගේ පුතා කියලා හදුන්වන්න ඕනේ නෑ..ඔහු ඔහුගේම අනන්‍යතාව ය මේකෙන් සනිටුහන් කරා..

Bison (2025) Sinhala Subtitles | “කුළුමීමා” | සිංහල උපසිරැසි සමඟ
Bison (2025) Sinhala Subtitles | “කුළුමීමා” | සිංහල උපසිරැසි සමඟ
Bison (2025) Sinhala Subtitles | “කුළුමීමා” | සිංහල උපසිරැසි සමඟ
Bison (2025) Sinhala Subtitles | “කුළුමීමා” | සිංහල උපසිරැසි සමඟ
Bison (2025) Sinhala Subtitles | “කුළුමීමා” | සිංහල උපසිරැසි සමඟ
Bison (2025) Sinhala Subtitles | “කුළුමීමා” | සිංහල උපසිරැසි සමඟ
Bison (2025) Sinhala Subtitles | “කුළුමීමා” | සිංහල උපසිරැසි සමඟ
Bison (2025) Sinhala Subtitles | “කුළුමීමා” | සිංහල උපසිරැසි සමඟ
Bison (2025) Sinhala Subtitles | “කුළුමීමා” | සිංහල උපසිරැසි සමඟ
Bison (2025) Sinhala Subtitles | “කුළුමීමා” | සිංහල උපසිරැසි සමඟ
Original title பைசன் காளமாடன்
IMDb Rating 8.4 3,643 votes
TMDb Rating 8.286 7 votes

Similar titles

Bhagwat Chapter One: Raakshas (2025) Sinhala Subtitles | “ රාක්ෂයා ” | සිංහල උපසිරැසි සමඟ
The Twits (2025) Sinhala Subtitles | “ විනාශවුන කානිවල් සිහිනය” | සිංහල උපසිරැසි සමඟ
Tribhanadhari Barbarik (2025) Sinhala Subtitles | “ අතුරුදන් වූ මිනිබිරිය සොයා ” | සිංහල උපසිරැසි සමඟ
She Rides Shotgun (2025) Sinhala Subtitles | “ඇය” | සිංහල උපසිරැසි සමඟ
Arjun Chakravarthy (2025) Sinhala Subtitles | “කබඩි” | සිංහල උපසිරැසි සමඟ
Forbidden Fairytale (2025) Sinhala Subtitles | “ තහනම් සුරඟන කතාව ” | සිංහල උපසිරැසි සමඟ
Blackmail (2025) Sinhala Subtitles | “ නිමක් නැති බ්ලැක්මේල් ” | සිංහල උපසිරැසි සමඟ
Omniscient Reader: The Prophecy (2025) Sinhala Subtitles | “ නවකතාවක සිරවුණු ලෝකයක්! ” | සිංහල උපසිරැසි සමඟ
Soulmates (2025) Sinhala Subtitles | “ සුන්දර ගමන ” | සිංහල උපසිරැසි සමඟ
Good Boy (2025) Sinhala Subtitles | “ ඉන්ඩි ” | සිංහල උපසිරැසි සමඟ
Mantis (2025) Sinhala Subtitles | “ මිනීමරුවෝ ” | සිංහල උපසිරැසි සමඟ
The Long Walk (2025) Sinhala Subtitles | “ ඇවිදින්න නැත්නම් මැරෙන්න ” | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published