What's happening?

Video Sources 56 Views Report Error

  • PLAYER 01 (MULTI)
  • PLAYER 02 (1080P)
  • PLAYER 03 (720P)
  • PLAYER 04 (480P)
Thanal (2025) Sinhala Subtitles | “ ගිනි අගුරු ” | සිංහල උපසිරැසි සමඟ

Thanal (2025) Sinhala Subtitles | “ ගිනි අගුරු ” | සිංහල උපසිරැසි සමඟ

Sep. 12, 2025IndiaNR
Your rating: 0
9 1 vote
Animated Telegram Button with Shine Effect JOIN US TELEGRAM CHANNEL

Synopsis

අදර්වා , අශ්වින් හා ලාවන්යා රංගනයෙන්. අශ්වින්ගේ මේ විලන් චරිතය කරන පලවෙනි චිත්‍රපටය. විලන් වුනාට ඒක ප්‍රධාන චරිතයට සමගාමිව යන චරිතයක්.

තනල් නොහොත් අඩක් නොනිවුනු ගිනි අගුරු රවින්ද්‍ර මාධවන්ගේ කුලුඳුල් අධ්‍යක්ෂණයෙන් කැමරාකරණය ශක්ති සරවනන්, සංස්කරණය කලයිවානන් සංගීතය ජස්ටින් ප්‍රභාකරන් විසින්.

රවින්ද්‍ර මාධවන්

අදර්වගේ චිත්‍රපටයක් කියන්නේ අවුලක් නැතිව බලන්න පුලුවන් තත්වයක තියෙන ඒවා තමයි. මෙකත් හොදින් ගලාගෙන යන චිත්‍රපටයක්. අශ්වින්ගේ විලන් චරිතය පොඩ්ඩක් ගැම්ම මදිවගේ දැනුනත් කතාවේ හැටියට ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නෑ.

ඉතින් කතාවනම් වගකීමක් නැති පවුලේ එකම පුතා පවුලේ ඇතිවන ප්‍රශ්න නිසා පොලිස්කොස්තාපල් කෙනෙක් විදියට රස්සාවා බැදෙනවා. රස්සාවේ පත්වීම ගන්න යන දවසේම වෙන අකරතැබ්බයක්. වෙනස් කතාවක්.

Thanal (2025) Sinhala Subtitles | “ ගිනි අගුරු ” | සිංහල උපසිරැසි සමඟ
Thanal (2025) Sinhala Subtitles | “ ගිනි අගුරු ” | සිංහල උපසිරැසි සමඟ
Original title தணல்
IMDb Rating 6.9 2,065 votes
TMDb Rating 6 2 votes

Similar titles

Kaiju No. 8 : Mission Recon (2025) Sinhala Subtitles | “ ජීවිතයට වඩා දැඩි වුන කැපවීමක් ” | සිංහල උපසිරැසි සමඟ
Beast of War (2025) Sinhala Subtitles | “ ජපන් ප්‍රහාර ” | සිංහල උපසිරැසි සමඟ
The Strangers – Chapter 2 (2025) Sinhala Subtitles | “ ඝාතකයෝ නැවතත් පසුපසින් ” | සිංහල උපසිරැසි සමඟ
The Long Walk (2025) Sinhala Subtitles | “ ඇවිදින්න නැත්නම් මැරෙන්න ” | සිංහල උපසිරැසි සමඟ
Dead of Winter (2025) Sinhala Subtitles | “ පැහැරගැනීම ” | සිංහල උපසිරැසි සමඟ
Omniscient Reader: The Prophecy (2025) Sinhala Subtitles | “ නවකතාවක සිරවුණු ලෝකයක්! ” | සිංහල උපසිරැසි සමඟ
Lokah Chapter One: Chandra (2025) Sinhala Subtitles | “යක්ෂි” | සිංහල උපසිරැසි සමඟ
She Rides Shotgun (2025) Sinhala Subtitles | “ඇය” | සිංහල උපසිරැසි සමඟ
They Call Him OG (2025) Sinhala Subtitles | “ ලේ වැඟුරුම ” | සිංහල උපසිරැසි සමඟ
Soulmates (2025) Sinhala Subtitles | “ සුන්දර ගමන ” | සිංහල උපසිරැසි සමඟ
The Other (2025) Sinhala Subtitles | “ කරදර ” | සිංහල උපසිරැසි සමඟ
Kantara: A Legend Chapter-1 (2025) Sinhala Subtitles | “ පුරාවෘත්තයක පළමු පරිච්ඡේදය ” | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published