

Information – විස්තර
Title: Tempest
Type: Drama
Format: Standard Series
Country: South Korea
Episodes: 9
Airs: Sep 10, 2025 – Oct 1, 2025
Airs On: Wednesday
Original Network: Disney+
Duration: 60 min.
Content Rating: 15+ – Teens 15 or older
Cast – කාස්ට්
Jun Ji Hyun | Seo Mun Ju – සෝ මුන් ජු

Chung Soo Bin | Woo Seul-gi – වූ සෝල් ගි

Summary – සාරාංශය
කොහොමද හැමෝටම, ඔන්න මම අද අරන් ආවෙ 2025 අලුතින්ම ආපු කතාවක්. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු…

ජැං ජුනික් කියන්නෙ රිපබ්ලිකන් පක්ෂය වෙනුවෙන් දකුණු කොරියාවේ වත්මන් ජනාධිපතිනිය වන චේ කියුං-සින්ට එක්ක තරඟ කරන්ට ඉන්න ප්‍රධාන අපේක්ෂකයා. මෙයාගෙ බිරිඳ තමයි සියෝ මුන්-ජු කියන්නෙ. මෙයා එක්සත් ජාතීන්ගේ තානාපතිවරියක් විදිහට සේවය කරපු කෙනෙක්. මෙ දෙන්නා උතුරු කොරියාවයි දකුණු කොරියාවටයි සම්භන්ධ දේශපාලනික වැඩකට තියන යාච්ඤාවකට එක පල්ලියකට යනව. ගොඩක් මිනිස්සු මෙ වැඩේට විරුද්ධයි. කොහොමහරි එහෙදි ජැං ජුනික්ට නාදුනන මනුස්සෙයෙක් වෙඩි තියනව. එතනදි මුන්-ජු ටත් වෙඩි තියන්ට යද්දි එක එක මනුස්සයෙක් ඇවිල්ල කොහොමහරි මුන්-ජු ව බේර ගන්නව. මේ සිද්ධියෙන් පස්සෙ ජැං ජුනික් ව රෝහල් ගතකරත් බේර ගන්ට වෙන්නෙ නෑ.ඊට පස්සෙ මුන් ජූ ව බේර ගත්ත මනුස්සය ගැන විස්තර හොයද්දි දැන ගන්නව ඒ අනුස්සයට හරි අනන්‍යතාවක් නෑ කියල.එක සිද්ධියක් නිසා මුන් ජූට අර මනුස්සයව හම්බවෙනව. ඉතින් මේ දෙන්න එකතු වෙලා ඉස්සරහට මොනව කරයිද? මිනී මැරුමේ ප්‍රධානියා කවුද? මරන්ට හේතුව මොකක්ද? පක්ෂෙ හිස් වෙච්ච ඉඩ කවුරු පුරවයිද? මේ වගේ පටන් ගත්ත වෙලේ ඉදන් ඔයාලට ත්‍රිල් එකේ කුතුහලේ බලන්ට පුලුවන් කතාවක්. හැමෝටම බලන්ට කියල ආරාධනා කරනව.