What's happening?

Video Sources 53 Views Report Error

  • Watch trailer
  • PLAYER 01
Good Boy (2025) Sinhala Subtitles | “ ඉන්ඩි ” | සිංහල උපසිරැසි සමඟ

Good Boy (2025) Sinhala Subtitles | “ ඉන්ඩි ” | සිංහල උපසිරැසි සමඟ

Trust his instincts.Oct. 01, 2025USA73 Min.PG-13
Your rating: 0
9 1 vote
Animated Telegram Button with Shine Effect JOIN US TELEGRAM CHANNEL

Synopsis

 

හරි, අද මං ඔයාලට ගෙනාවේ Good Boy (2025).
Horror කාණ්ඩය අයත්වෙන මේ චිත්‍රපටියටයේ ධාවන කාලය පැය 1 මිනි: 13යි. අධ්‍යක්ෂණය සහ රචනා කරන්නේ Ben Leonberg විසින්. බෙදාහරින්නේ Independent Film Company සහ Shudder ආයතන ද්විත්වය.
රංගනයෙන් දායකත්වය ලබාදෙන්නේ Shane Jensen, Arielle Friedman, Larry Fessenden ඇතුළු නළු නිළියන් පිරිසක්. ඒවගේම ප්‍රධාන චරිතය වෙන ඉන්ඩි කියන බල්ලට රඟපාන්නේ අධ්‍යක්ෂකගෙම සුරතලා වෙන ඉන්ඩි කියන බල්ලා. ඔව් චරිතයට යොදාගෙන තියෙන්නෙත් ඒ නමමයි. හසුරවාගැනීමේ පහසුවට.
කතාව පොඩ්ඩක් කිව්වොත්, තමන්ගේ ස්වාමියත් එක්ක ඉන්ඩි යනවා නගරයෙන් ඈත දුර ගෙදරක නවතින්න. මේක ඇත්තටම පරණ, හොල්මන් ඉන්නවා කියලා මිනිස්සු විශ්වාස කරන අයිතිකාරයාගේ පවුලේ පරණ ගෙදරක්. මේ ඉන්නකොට අඳුරු සෙවණැලි වල හැසිරීම් තේරුණ ඉන්ඩි තමන්ගේ ස්වාමියාව බේරගන්න උත්සාහ කරනවා.
මේක ඇත්තටම අලුත් අත්දැකීමක්. මොකද අපි මිනිස්සුන්ට හොල්මන් පේනවා දැක්කට ඒක බල්ලෙක්ට කොහොමද දැනෙන්නෙ කියලා දැකලා නෑනේ. මේක ඒකට හොඳ අවස්ථාවක්.
ඉතින් මොකද වුණේ කියලා දැනගන්න ෆිල්ම් එක බලන්න වෙනවා.
ඔයාලට ජය!!! අලුත් උපසිරසියකින් හමුවෙමු.
Original title Good Boy
IMDb Rating 6.5 6,915 votes
TMDb Rating 7.144 95 votes

Director

Ben Leonberg
Director

Cast

Similar titles

The Garfield Movie (2024) Sinhala Dubbed |ගාෆීල්ඩ්ගේ කිරි හොරකම! | සිංහ‌ලෙන් හඩකැවූ
Trending (2025) Sinhala Subtitles | “ මාස්ක් ” | සිංහල උපසිරැසි සමඟ
Shakthi Thirumagan (2025) Sinhala Subtitles | “ මාරාන්තික තැරැව්කරු ” | සිංහල උපසිරැසි සමඟ
Traumatika (2024) Sinhala Subtitles | “ පරම්පරා පුරා පැතිරෙන ශාපය ” | සිංහල උපසිරැසි සමඟ
Mirage (2025) Sinhala Subtitles | “ මිරිඟුව ” | සිංහල උපසිරැසි සමඟ
Baaghi 4 (2025) Sinhala Subtitles | “ආදරවන්තයෙකුගේ තරහව” | සිංහල උපසිරැසි සමඟ
The Twits (2025) Sinhala Subtitles | “ විනාශවුන කානිවල් සිහිනය” | සිංහල උපසිරැසි සමඟ
Bhagwat Chapter One: Raakshas (2025) Sinhala Subtitles | “ රාක්ෂයා ” | සිංහල උපසිරැසි සමඟ
Just Breathe (2025) Sinhala Subtitles | “ සන්සුන් ” | සිංහල උපසිරැසි සමඟ
Spycies (2019) Sinhala Subtitles |ජීවත්වීමේ අයිතිය|සිංහල උපසිරැසි සමග
Black Phone 2 (2025) Sinhala Subtitles | “ මිදුණු විල ” | සිංහල උපසිරැසි සමඟ
Saiyaara (2025) Sinhala Subtitles | “අසීමාන්තික ආදරය” | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

© 2025 by helaruu.com. All Rights Reserved.