What's happening?

Video Sources 54 Views Report Error

  • Watch trailer
  • PLAYER 01 (MULTI)
  • PLAYER 02 (1080P)
  • PLAYER 03 (720P)
  • PLAYER 04 (480P)
Bomb (2025) Sinhala Subtitles | “ ගමේ දෙවියා කවුද? ගලද? කන්ද ද? ” | සිංහල උපසිරැසි සමඟ

Bomb (2025) Sinhala Subtitles | “ ගමේ දෙවියා කවුද? ගලද? කන්ද ද? ” | සිංහල උපසිරැසි සමඟ

Sep. 12, 2025India139 Min.NR
Your rating: 0
7 1 vote
Animated Telegram Button with Shine Effect JOIN US TELEGRAM CHANNEL

Synopsis

මේක කාලකම්මයිපට්ටි ගමේ එක විශ්වාසයක් නිසා සිද්ද වෙන එක දෙයක්. ඒක මෙහෙමයි. ඉස්සරම කාලේ මේ ගමේ එකට ඉදපු මිනිස්සු අන්තිමේදී වැරදි විශ්වාසයක් නිසා මේ කාලකම්මයිපට්ටි ගම කාලපට්ටි සහ කම්මායිපට්ටි කියන නම් දෙකෙන් කැඩෙනවා. මෙතන ඉන්නවා කතිරවන් කියන කෙනෙක්. මිනිහා දෙවියන් ගැන තඹ සතේකට ගණන් ගන්නේ නැති කෙනෙක්. එකපාරම මිනිහා මැරුණම මිනිහා කාගේද? කාට ගමටද අයිති? මේකෙන් හිරවෙන්නේ අපේ කතානායකයා වෙන මනිමුත්තු. මෙතනින් එහාට මොකක්ද වෙන්නේ? බලන්න.

අන්බු දාස්.. මේ නම නෑහිච්ච කෙනෙක් ඉන්නවා නම් එයා මේ ලෝකේ කෙනෙක් නෙවෙයි කියල මං විශ්වාස කරනවා. මේ වෙන කවුරුවත් නෙවෙයි. දමිල සිනමාවේ සිංහ කටහඩ “අර්ජුන් දාස්” ගොඩක් අය මෙයාට ආස වෙන්න හේතුවක් වෙන්නේ මේ සිංහයෙක්ගේ බදු මේ ගැඹුරු කටහඩ නිසාමයි. වික්‍රම්, කයිදී, රසවති, පෝර්, They Call Him OG, අනීති, ගුඩ් බෑඩ් අග්ලි වගේ චිත්‍රපට් ගණනාවකට ඔහු රංගනයෙන් දායක වෙනවා. එයාගේ මීලග චිත්‍රපටි වෙන්නේ කුම්කි 2 සහ වන්ස් මෝර් කියන චිත්‍රපට.

විශාල් වෙන්කට් ගේ අධ්‍යක්ෂණය කරන මේ චිත්‍රපටයේ නම ‘Bomb’. 2025 සැප්තැම්බර් 12 වෙනිදා නිකුත් කරපු මේ චිත්‍රපටයේ රචනය අධ්‍යක්ෂක සමගින් Makizhnan BM ගෙන්. කතාව Manikandan Mathavan, Abhishek Sabarigirison සහ Vishal Venkat ගෙන්. නිෂ්පාදනය සුධා සුකුමාර් සමගින් සුකුමාර් බාලක්‍රිෂ්නන් ගෙන්. සංගීත අධ්‍යක්ෂණය D. ඉම්මාන්ගෙන්. මොහුගේ සංගීතය ගැන හොයන්න ඕනේ නම් ‘Eleven’ චිත්‍රපටය බලන්න කියලා ආරාධනා කරනවා. ඒ චිත්‍රපටයේ උපසිරැසි අපේ වෙබ් අඩවියේ තියෙනවා.
මේක අයත් වෙන්නේ Magical Realism Social Drama ගණයන්ට.

අර්ජුන් දාස් එක්ක ශිවාත්මිකා රාජසේකර්, කාලි වෙන්කට්, නසාර්, අභිරාමි, සිංගම්පුලි, බාල සරවනන් වගේ අය රංගනයෙන් දායක වෙනවා.

මේ චිත්‍රපටය වෙනුවෙන් IMDB දර්ශකය 7.5/10ක්, ගුගල් පරිශීලක අගය 84%කුත් මෙයට ලබා දීලා තියෙනවා. මේ චිත්‍රපටයේ ඩිජිටල් පිටපත් Aha Tamil හරහා ඔක්තෝබර් 10 වෙනිදා මුදා හරිනවා.

මුලින්ම කියන්න ඕනේ මේක බලනවා නම් නිකම්ම නිකම් ෆිල්ම් එකක් කියලා හිතලා නම් බලන්නේ ඒක අත්හරින්න. මොකද මේක සමාජයට හොද පණිවිඩයක් දෙන චිත්‍රපටියක් කියලා තේරුම් ගන්න
පුළුවන් වෙනකොට ඔයාට පස්සේ පසුතැවෙන්න වෙයි. පණිවිඩේ මොකක්ද කියලා මං කියන්න යන්නේ නෑ. ඔයාලම බලන්න.

ඉදිරියේදී තවත් අලුත් චිත්‍රපටි ගණනාවකින් නැවතත් හමුවෙනතුරු ඔයාලා සැමට තෙරුවන් සරණයි

උපුටා ගැනීම–CINERU.LK

Bomb (2025) Sinhala Subtitles | “ ගමේ දෙවියා කවුද? ගලද? කන්ද ද? ” | සිංහල උපසිරැසි සමඟ
Bomb (2025) Sinhala Subtitles | “ ගමේ දෙවියා කවුද? ගලද? කන්ද ද? ” | සිංහල උපසිරැසි සමඟ
Original title பாம்
IMDb Rating 7.5 14,537 votes

Director

Cast

Arjun Das isManimuthu
Manimuthu
Shivathmika isPrabhavathi
Prabhavathi
Kaali Venkat isKathiravan
Kathiravan
Nassar isSengannan
Sengannan
Abhirami isKrishnammal
Krishnammal
Singampuli isPresident
President
Rajapandi isDivya's Father
Divya's Father
TSK isMohan
Mohan

Similar titles

The Long Walk (2025) Sinhala Subtitles | “ ඇවිදින්න නැත්නම් මැරෙන්න ” | සිංහල උපසිරැසි සමඟ
Blackmail (2025) Sinhala Subtitles | “ නිමක් නැති බ්ලැක්මේල් ” | සිංහල උපසිරැසි සමඟ
Vash Level 2 (2025) Sinhala Subtitles | “ යක්ෂයා නැවතත් ” | සිංහල උපසිරැසි සමඟ
The Strangers – Chapter 2 (2025) Sinhala Subtitles | “ ඝාතකයෝ නැවතත් පසුපසින් ” | සිංහල උපසිරැසි සමඟ
Mira (2022) Sinhala Subtitles | “ රුසියානු අභ්‍යවකාශ පර්‍යේෂන නැවතුම්පල ” | සිංහල උපසිරැසි සමඟ
Thamma (2025) Sinhala Subtitles | “ නායකයා ” | සිංහල උපසිරැසි සමඟ
Rambo (2025) Sinhala Subtitles | “ රැම්බෝ ” | සිංහල උපසිරැසි සමඟ
Omniscient Reader: The Prophecy (2025) Sinhala Subtitles | “ නවකතාවක සිරවුණු ලෝකයක්! ” | සිංහල උපසිරැසි සමඟ
Arjun Chakravarthy (2025) Sinhala Subtitles | “කබඩි” | සිංහල උපසිරැසි සමඟ
Thanal (2025) Sinhala Subtitles | “ ගිනි අගුරු ” | සිංහල උපසිරැසි සමඟ
She Rides Shotgun (2025) Sinhala Subtitles | “ඇය” | සිංහල උපසිරැසි සමඟ
Love Marriage (2025) Sinhala Subtitles | “ කසාඳ පලහිලව්ව ” | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published