What's happening?

Video Sources 58 Views Report Error

  • Watch trailer
  • Player 01
Mantis (2025) Sinhala Subtitles | “ මිනීමරුවෝ ” | සිංහල උපසිරැසි සමඟ

Mantis (2025) Sinhala Subtitles | “ මිනීමරුවෝ ” | සිංහල උපසිරැසි සමඟ

A new generation of rising killers.Sep. 26, 2025KR113 Min.TV-MA
Your rating: 0
9 1 vote
Animated Telegram Button with Shine Effect JOIN US TELEGRAM CHANNEL

Synopsis

අන්යොංහාසේයෝ..

සාමාග්වි එහෙමත් නැත්නම් වන්දා.. ෆිල්ම් එකේ නම හැටියට Mantis, Action, Thriller, Mystery, Crime වර්ගීකරණයන්ට අයිති වෙන ෆිල්ම් එකක්. ඉකුත් සැප්තැම්බර් 26 වෙනිදා NETFLIX හරහා රසිකයන්ට තිළිණ වුන මෙය අධ්‍යක්ෂණය කලේ ලී ටේ-සොං විසින්. බ්යොං සොං-හුන්, ලී ටේ-සොං, ලී ජින්-සොං මේ තුන් දෙනා අතින්ම තිරපිටපත ලියවිලා තියෙනවා. පැය එකයි මිනිත්තු පනහක් පුරාවට චිත්‍රපටය ධාවනය වෙනවා. ප්‍රධාන චරිත ලෙස රංගනයෙන් ඉම් සි-වන්, පාක් ග්යු-යොං, චෝ වු-ජින් දායක වෙනවා.

නිවාඩුවෙන් පස්සෙ ආපහු එන හන්-උල් MK සමාගමේ ප්‍රධානියා චා මින්-ග්යු මැරිලා කියලා දැනගන්නවා. ඊට පස්සෙ එයා ඒ සමාගම අතෑරලා MK වෙන සමාගමක රස්සාව කරන්න තීරණය කරනවා. මෙයා රස්සාව විදිහට කරන්නෙ මිනීමැරීම. අන්න ඒ අතරවාරෙදි තමයි එයාට ඉස්සරකාලෙ ඉදන්ම එයාගෙ යාලුවා වුන ජේ-යීව නැවතත් මුණගැහෙන්නෙ. එයාව MK සමාගමෙන් අයින් කරලා තියනවා මොකද සමාගමේ මතය තමා ජේ-යී දක්ෂයෙක් නෙවෙයි කියන එක. හන්-උල් එහෙම නැත්නම් වන්දා ගැන තමා සමාගම වැඩියෙන් විශ්වාසය තියන්නෙ. ජේ-යී වගේම වන්දා අතර තියෙන හැමසටනකින්ම ජේ-යී දින්නත් සමාගම විශ්වාස කරන්නෙ හන්-උල්ව. එහෙම නැත්නම් වන්දව. මෙන්න මේ හේතුව ජේ-යීට වදකාර හැඟීමක් වෙනවා. MK සමාගම පටන් ගත්ත ආරම්භකරුවෙක් තමා දොක්-ගො කියන්නෙ. ඒ වගේම එයා වන්දාගෙ ගුඑය්වරයා. එයා විශ්‍රාම ගත්තත් මින්-ග්යුගෙ මරණෙන් පස්සෙ ආයෙම MK සමාගම පාලනයට ගන්නවා. ඔන්න ඔය අතරවාරෙ ජේ-යී වෙන සමාගමක සේවයට යනවා.

ඒක ඇත්තටම කෲර ලෝකයක්.
දුර්වලයන්ව ප්‍රබලයන් විසින් ගිලගන්නවා
ශක්තිමත් අයට දුර්වලයන් ගොදුරු වෙනවා
මෙහෙම ලෝකෙක අපි කොහොමද ජීවත් වෙන්නෙ
අපි ලෝකය අනුගමනය කරන්න ඕනෙ
ඔයා කුරිරු ශක්තිමත් කෙනෙක් වෙන්න ඕනෙ
එතකොට මොකක් පළවෙනි කොන්දේසිය කියලද හිතන්නෙ?
බලය..සල්ලි
දෙමව්පියන්ගේ දේපළ?
දෙමව්පියන්ගේ දේපල කියන එකට නම් තේරුමක් තියෙනවා
සල්ලි, බලය
ඒක ශක්තිමත් අයගේ කොන්දේසියක් නෙවෙයි, ශක්තිමත් අය සතු කුසලානයක්.
මට හිතෙන පළවෙනි කොන්දේසිය තමා
හරියටම හරි වෙලාව.

උපසිරැසි නිර්මාණය සදහා සිනෙරු කණ්ඩායමට ස්තූතියි කියන ගමන් ෆිල්ම් එක රසවිදින්න කියලා ඔයාලට ආදරෙන් ආරාධනා කරනවා.

උපුටා ගැනීමCINERU.LK

Original title 사마귀
IMDb Rating 5.2 2,182 votes
TMDb Rating 5.97 84 votes

Director

Lee Tae-sung
Director

Cast

Yim Si-wan isLee Han-wool / Mantis
Lee Han-wool / Mantis
Park Gyu-young isShin Jae-yi
Shin Jae-yi
Choi Hyun-wook isBenjamin Jo
Benjamin Jo
Bae Gang-hee isYang Soo-min
Yang Soo-min
Yoo Su-bin isKim Dong-yeong
Kim Dong-yeong
Jeon Bae-soo isNam Bae-soo
Nam Bae-soo
Sul Kyung-gu isCha Min-gyu
Cha Min-gyu
Jeon Do-yeon isGil Bok-soon
Gil Bok-soon

Similar titles

She Rides Shotgun (2025) Sinhala Subtitles | “ඇය” | සිංහල උපසිරැසි සමඟ
Thelivu Sahitham (2025) Sinhala Subtitles | “ මිනීමැරුම් තුනක් ” | සිංහල උපසිරැසි සමඟ
Bomb (2025) Sinhala Subtitles | “ ගමේ දෙවියා කවුද? ගලද? කන්ද ද? ” | සිංහල උපසිරැසි සමඟ
Mirai (2025) Sinhala Subtitles | “ නපුරට එරෙහිව අතට ගත් ආයුධය ” | සිංහල උපසිරැසි සමඟ
Idly Kadai (2025) Sinhala Subtitles | “ ඉඩ්ලි කඩේ ” | සිංහල උපසිරැසි සමඟ
The Astronaut (2025) Sinhala Subtitles | “ විශාල පෙරළිය ” | සිංහල උපසිරැසි සමඟ
A Royal Montana Christmas (2025) Sinhala Subtitles | “ ආදරය සහ නත්තල ” | සිංහල උපසිරැසි සමඟ
Arjun Chakravarthy (2025) Sinhala Subtitles | “කබඩි” | සිංහල උපසිරැසි සමඟ
Zootopia 2 (2026) Sinhala Subtitles | “ උරගයන්ට තහනම් සූටෝපියා නගරය ” | සිංහල උපසිරැසි සමඟ
The Other (2025) Sinhala Subtitles | “ කරදර ” | සිංහල උපසිරැසි සමඟ
Love Marriage (2025) Sinhala Subtitles | “ කසාඳ පලහිලව්ව ” | සිංහල උපසිරැසි සමඟ
Maine Pyar Kiya (2025) Sinhala Subtitles | “ ආර්‍යන්ගේ ආදරය යලා දාන්න ” | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published